සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet

    මචන් ගෙදර ගෑනු කෙනා කියනවා බල්ලා ගෙදර ලඟින් පිට කව්රු ගියත් බුරනවා කියලා.. අනික උදෙන්ම සීය තමයි හොයාගෙන තියෙන්නේ ළමයා නැහැ කියල... අනික පොලිස් බල්ලොත් ගෙදරටමයි අයෙත් ඇවිත් තියෙන්නේ ඉව කරගෙන.... ඉතින් තාත්තත් ගෙදර හිටියේ නැත්නම්.. වෙන කව්රුත් නැහැ නේ බන් අනිවා මේකට ගෙදර එකෙක් හරි සම්බන්දයි.... මම අනුමාන කරන්නේ සීයා තමයි.....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    සේයා රාත්‍රියේ ඇඳසිටි කලිසමද ඇඳ උඩ තිබී ඇත. දැරිය සෙවීම සඳහා ‍පොලිස් සුනඛයන් රැගෙන ආ අතර එම සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියටත් නැවත පසුපසටත් ගොස් ඇත.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    දැන්නම් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කාලය හරි

    දැන් නෙවේ බොල මීට ගොඩක් කලින් කරන්න තිබ්බේ.... එකෙක්ව ප්‍රසිද්දියේ එල්ලලා මරුවනම් අයෙමත් එකෙක් කරන්න කලින් හිතනවා.... මාධ්‍ය කරන්නේ බොරුව මිනි මාරුවා අල්ලනකන් බොරු වට උණු කැවුම් වගේ දෙනවා පෙන්නනව... අල්ලපු එක නඩු තීන්දුව දීල ඇප අරගෙන එලියට එනවා මිනුස්සු දන්නෙත් නැහැ අමතක වෙලා උව.. ඉතින් මේක pattern එකක් වෙලා තියෙන්නේ... යකො අච්චර ගිය දවස් ටිකේ පොඩි එකෙක් වෙරළට ගහගෙන ඇවිල්ල ලංකාවේ උනුත් මැරෙන්න හැදුව... එත් අපේ රටේ මේ දේට එකෙක් කට හොලන්නේ නැහැ... මෛත්‍රී උනත් අඩුම ගානේ ප්‍රකාශයක් කරලා නැහැ මේක ගැන.... වැඩක් නැහැ මුන් ඔක්කොම එකයි...
     
    Last edited:
    Nov 28, 2011
    35
    3
    0
    ..මම මේ උත්තරය දෙන්නෙ සියළු දෙ වල් ගැන හිතලා යි....

    එක සැරයක් හරි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුනානම් මේ වැනි සිදධින් වලට....සමහර විට මෙවැනි අපරාද යම් අයුරිකින් අවම වෙන්න පුළුවන්........:)

    මේවාට මිඩියා වල රියැලි‍ටි ශො ත්, වගකිව යුතුයි....ගොඩක් ප්‍රසිද්ධ නාලිකාවන් වල ළමයි සම්බන්ධව ගොඩක් වැඩ සටහන් වලට ළමයි ඉදිරිපත් කරන ආකරය සහ කාමය උපදවන සුළු දරශන නතර කළ යුතුයි...අද ගොඩක් ළමා ලොකය සෙල්‍ලමෙන් පිරිනවාට වාඩා......අනවශ්‍ය ලෙස තරඟකාරි දේවලට යොමු වෙන්න පටන අරන්.....කොටින්ම කියනවා නම්....පරිඝණකය යම් වයස් මට්ටමක සිමා විය යුතුයි....අද ගොඩක් පොඩි ළමයින්ගේ ක‍ටේ තියෙන්නේ ඔවුන් රන්ඬු සරුවල වන වෙලාව‍ට ‍‍- මම උඹව මරනවා වාගේ - දෙවල්.......අද හැමේ දෙම් ළමා පරපුර ගිලගනිමින් තමයි සිටින්නේ........මැවැනි සිදුවිම්...

    අනෙක් කාරණය නම් 7.30ට දෙමාපියන් රුපවාහිනිය ඉදිරියේ වාඩි වුනාම් රාත්‍රි 10.00 වන තුරුම ළමයින්ට ඇහුන්කන්න දෙන්න තරම් අවධානයක් නැහැ...මොකද මේ වෙලාවට විවිධ රුපවාහිනි නාලිකාවන් වල ප්‍රචාරය වන නොයකුත් වැඩසටහන් සහ ටෙලිනාට්‍ය හිංදා.........එ අය එ ලෝකවල් වල.......මේ සිදුවිමේදිත් මේ අය රුපවාහිනිය නරඹින් තමයි ඉඳලා තියෙන්නේ.......

    අපි ගොඩක් පිං කරලා තියෙන්වා රත්තරන් දෙමාපියන් හම්බවෙන්න....එක මට යළි යළිත් මතක් කරනවා....මොකද අද වෙන තුර කිසිම හානියක් නොවි අපිව අපේ අම්මලා තාත්තලා රැක බලාගත්තු නිසා....:)

    ඒ කාලෙට වාඩා අද වෙනස් විකෘති මානසික මට්ටමක් තියන සමාජයක ළමයින්ට මීට වාඩා අවධානය යොමු විය යුතුයි.......
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12002781_10153129185436918_5918438542724150652_n.jpg
     
    මාධ්‍ය ටම ඇගිල්ල දික් කරලා වැඩක් නෑ මචන් ..ඔයිට වඩා දේවල් පිට රටවල පෙන්නනවනේ
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    karapu ekawa maranna onne na. lankawe hireta yawwanan athi :rolleyes:

    hariyatama maruna welawa danaganna puluwan unanan saahena deyak kiyanna thibba. autopsy eke details thibanna hari. aniwaryen lamaya ande ideddi thamai monawahari karanna gihin thiyenne. kalisama ande thibba kiwwane. aharenna athi, anduna gatha hinda eliyata aran yanna athi, kohomath aniwaryen semen wage thibboth berila inna hamba wenne na karapu ekata :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    karapu ekawa maranna onne na. lankawe hireta yawwanan athi :rolleyes:

    hariyatama maruna welawa danaganna puluwan unanan saahena deyak kiyanna thibba. autopsy eke details thibanna hari. aniwaryen lamaya ande ideddi thamai monawahari karanna gihin thiyenne. kalisama ande thibba kiwwane. aharenna athi, anduna gatha hinda eliyata aran yanna athi, kohomath aniwaryen semen wage thibboth berila inna hamba wenne na karapu ekata :yes:

    මරන්න ඕනේ නෑ ආයුධ පෙන්නන්න එක්කගෙන ගියොත් ඇති