සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    සේයාගේ තාත්තා දුන් කට උත්තරයෙන් ඇත්ත හෙළ&#3538

    Update!!!!

    [FONT=&quot]කොටදෙණියාව[/FONT][FONT=&quot]සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති[/FONT][FONT=&quot]ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී එම[/FONT][FONT=&quot]පියා කළ ප්‍රකාශ සත්‍යයක්‌ බව පොලිසියට තහවුරු වී තිබෙනවා.[/FONT]
    [FONT=&quot]දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී[/FONT][FONT=&quot]ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස්‌ තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන[/FONT][FONT=&quot]කුලුනු වාර්තා අනුව සත්‍ය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.[/FONT][FONT=&quot]මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්වැසියකු පිළිබඳ ඊයේ ([/FONT][FONT=&quot]1[FONT=&quot]5[/FONT]) [/FONT][FONT=&quot]සවස්‌වන විට පොලිසියට බරපතළ සැකයක්‌ මතුවී තිබෙනවා.[/FONT][FONT=&quot]දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසියේ අදහසයි.[/FONT][FONT=&quot]දැරියට සිදුවී ඇති අපයෝජනය අනුව එය සිදුකළ තැනැත්තාට ද තුවාලයක්‌ සිදුවී තිබිය යුතු බව වෛද්‍ය වාර්තා අනුව පැහැදිලිවී තිබෙනවා.[/FONT]
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ ෆොටෝ වල ඉන්නේ සේයා බබා නෙමේ නේද මචන්? සේයා බබාගේ මූණ හොඳටම කළු වෙලා තිබුනේ :(
    හ්ම්ම් ඒ බබා නෙමේ තමා :( පව් කවුරු උනත් තවත් පොඩි ලමයෙක් :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Update!!!!

    [FONT=&quot]කොටදෙණියාව[/FONT][FONT=&quot]සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති[/FONT][FONT=&quot]ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී එම[/FONT][FONT=&quot]පියා කළ ප්‍රකාශ සත්‍යයක්‌ බව පොලිසියට තහවුරු වී තිබෙනවා.[/FONT]
    [FONT=&quot]දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී[/FONT][FONT=&quot]ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස්‌ තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන[/FONT][FONT=&quot]කුලුනු වාර්තා අනුව සත්‍ය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.[/FONT][FONT=&quot]මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්වැසියකු පිළිබඳ ඊයේ ([/FONT][FONT=&quot]1[FONT=&quot]5[/FONT]) [/FONT][FONT=&quot]සවස්‌වන විට පොලිසියට බරපතළ සැකයක්‌ මතුවී තිබෙනවා.[/FONT][FONT=&quot]දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසියේ අදහසයි.[/FONT][FONT=&quot]දැරියට සිදුවී ඇති අපයෝජනය අනුව එය සිදුකළ තැනැත්තාට ද තුවාලයක්‌ සිදුවී තිබිය යුතු බව වෛද්‍ය වාර්තා අනුව පැහැදිලිවී තිබෙනවා.[/FONT]

    තැන්ක්ස් මචන් update එකට .. ඒ අනුව බලද්දී තාත්තා ගැන තිබ්බ සැකය තව දුරටත් වලංගු නෑ :no::no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    සඳෙව්මිණිගේ සිරුර... 09-16-2015 11:40 AM පලයන් හුත්තිගේ පුතෝ වැඩක් බලාගෙන කෙබ්බ කෙ

    කාම විකුර්තිකයෙකුගේ බලහත්කාරකමක් හේතුවෙන් ලොවට බිහිවූ කාලකන්නියෙක්
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මීට පස්සේ සොයලා බලලා චෝදනා කරන්න​

    hqdefault.jpg

    මීට පස්සේ සොයලා බලලා චෝදනා කරන්න

    පසුගිය දින සිදුවූ කොටදෙනියාවේ සේයා සදෙවුමි දැරියගේ පියා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

    මෙහිදී ඔහු ප්‍රකාශ කරනනේ මින් ඉදිරියට මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් කාට හෝ චෝදනා එල්ලකරන විට ඒ සම්බන්ධයෙන් සොයා බලා චෝදනා එල්ල කරන ලෙසයි.

    පසුගිය දින කිහිපයේ යම් යම් මාධ්‍ය මඟින් වාර්ථා කර තිබුනේ එම දැරියගේ පියා විසින් මෙම ඝාතනය සිදුකළ බවට විශ්වාස කරන බවයි. මෙහිදී පොලීසියට මේ සම්බන්ධයෙන් සාක්ෂි ලැබී ඇති බවත් ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.

    මෙම කරුණ නිසා ඔහුටත් ඔහුගේ බිරිඳටත් තම දියනියගේ අවමංගල්‍ය උත්සවය අවස්ථාව සඳහා පවා හරිහැටි සහභාගී වීමට අවස්ථාව නොසැලසුන බව ඔහු ප්‍රකාශ කරයි.

    එමෙන්ම එම අවස්ථාවේ දී ඇගේ මව සිය අදහස් පලකරමින් ප්‍රකාශ කර තිබුනේ තමාට තව දරුවන් දෙදෙනෙකු සිටිනා බවත් මෙවැනි තත්වයක් උඩ තමාට එම දරුවන් දෙදෙනා බලාකියාගැනීමට පවා අපහසු තත්වයක් උදාවී ඇති බවත්ය.

    ඊයේ අවමඟුලෙන් අනතුරුව 2,000ක පමණ පිරිසක් එම දැරියගේ නිවස අසලට පැමිනි අතර ඔවුන් හැසිරුනේ එම මවත් පියාත් වැරදිකරුවන් වන ආකාරයෙන් බව ද පැවසේ. එම අවස්ථාවේ දී මෙම පිරිසෙන් බහුතරය ප්‍රකාශ කලේ එම වරද කළ පුද්ගලයා එල්ලා මැරිය යුතු බවයි.

    Sep 16, 2015
    6
    0
    0
    අපේ රටේ බහුතරයක් හිතන විදිය මේ නුලෙනුත් පෙනුනා.දැරියගෙ පියා මෙම සාපරාධි අපරාධය කල බව සමහර මාධ්‍යත් ඉගිකලා,දැරියගෙ පියා මීට පෙර ලමා අපයොජනයකට සැකකරු(හෝ වරදකරු)වීම නිසා මේ සාහසික අපරාධය ඔහු විසින් කරන්නට ඇති බව බොහො දෙනෙක් එත්තු ගැන්විමට උත්සහා කලා.මියගිය දැරියගේ පියා ලමා අපයොජනයක සැකකරුවෙකුද නැතිනම් වැරදිකරුවෙකු බවට පත්වු අයකු දැයි මා හරි හැටි නොදනි,කෙසෙ වුවද වෙනත් ලාබාල වයසෙ දැරියක සමග ලිංගික ඇසුරක් පැවැත්වු අයකු තමන්ගේ දියණියද අපයොජනයට ලක් කිරිමට ඔහු පෙලබෙයැයි කිම යුක්ති සහගත නොවේ. මේ අකාරයට මාධ්‍ය කටයුතු කිරීම නිසා එම පවුලට අත්වනකැලලද මානසික පිඩනයද දරා ගත නොහැක්කකි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපේ රටේ බහුතරයක් හිතන විදිය මේ නුලෙනුත් පෙනුනා.දැරියගෙ පියා මෙම සාපරාධි අපරාධය කල බව සමහර මාධ්‍යත් ඉගිකලා,දැරියගෙ පියා මීට පෙර ලමා අපයොජනයකට සැකකරු(හෝ වරදකරු)වීම නිසා මේ සාහසික අපරාධය ඔහු විසින් කරන්නට ඇති බව බොහො දෙනෙක් එත්තු ගැන්විමට උත්සහා කලා.මියගිය දැරියගේ පියා ලමා අපයොජනයක සැකකරුවෙකුද නැතිනම් වැරදිකරුවෙකු බවට පත්වු අයකු දැයි මා හරි හැටි නොදනි,කෙසෙ වුවද වෙනත් ලාබාල වයසෙ දැරියක සමග ලිංගික ඇසුරක් පැවැත්වු අයකු තමන්ගේ දියණියද අපයොජනයට ලක් කිරිමට ඔහු පෙලබෙයැයි කිම යුක්ති සහගත නොවේ. මේ අකාරයට මාධ්‍ය කටයුතු කිරීම නිසා එම පවුලට අත්වනකැලලද මානසික පිඩනයද දරා ගත නොහැක්කකි.

    මේ දරුවාගේ තාත්තා නෙමෙයි මේ මනුස්සයා
    ඒ නිසයි ගොඩක් ඇය එක හෙලා මිනිහට ඇගිල්ල දික් කලේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    The father of the victim is one of the prime suspects in a child molestation case being heard in the Negombo magistrate Court. The incident is alleged to have taken place in 2006.

    The police said he had been a teacher of English at a popular school in Negombo until he was interdicted in 2014 due to a court case filed by the National Child Protection Authority (NCPA).

    The NCPA filed a case in 2014 against a science teacher of the same school for allegedly raping a girl there. During the probe NCPA the victim said that had been molested by Seya’s father when she was in Grade Six.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=131756
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    The killers or killer is still at large but the police teams probing the incident had collected some valuable evidence to identify the suspect via DNA test, the PMU said.

    Other police sources however said they had identified the suspect from the evidence they had found thus far and had closely monitored the suspect during the funeral, sources said.

    The probe teams had met Inspector General of Police (IGP) N. K. Illangakoon yesterday at the Police Headquarters.

    A senior police officer also said the suspect would be arrested today or tomorrow after sleuths wrapped up certain loose ends.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=131816
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ‘‘දරුවාගේ මිනිය ළඟටවත් හරියට ආවේ නෑ
    වළට පස් ටිකක් දාන්න බැරිවුණා‘‘ - මව
    අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරලා

    දිවුලපිටිය - කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අසල්වැසි තරුණයෙකුගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

    දැරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 30 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම පිරිස අතරට දැරියගේ මව, පියා, සීයා සහ මිත්තණියද ඇතුළත්. මාධ්‍යට අදහස් දක්වමින් - ඝාතනයට ලක්වූ සේයා සදෙව්මිගේ පියා වන උපුල් නිශාන්ත කියා සිටියේ දැරිය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කළේ නම් මෙම ඝාතනය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.

    පසුගිය සිකුරාදා රාත්‍රියේ අතුරුදන් වූ සේයා සදෙව්මි දැරියගේ මළ සිරුර පසුගිය ඉරිදා උදෑසන සොයා ගත්තේ ඇය පදිංචිව සිටි නිවස අසල පිහිටි ඇල ඉවුරක තිබියදීයි.

    දැරියගේ දේහය මිහිදන් කිරීමෙන් පසු මව හා පියා පැවසූ අදහස් පහතින්...

    ‘‘දරුවාගේ මූණ බලන්න බෑ, ඒ දරුවා අපේ වගේ හදලා තිබුන්නේ නෑ, දැක්කද ෆොටෝ එකේ ලස්සන, මං කොහොමද මිනිය බලන්නේ, මම මිනිය ළඟට දෙපාරකට වඩා ආවේ නෑ, මම කෑ ගහලා වැටුණා නම් අනිත් ළමයි දෙන්නා ගැන බලන්නේ කවුද ?
    දරුවාගේ මිනිය ළඟටවත් එන්නට බැරුව තමයි අපි හිටියේ, මිනිස්සු අපිව ඇදගෙන යන්න වගේ හැදුවා, දරුවාගේ මිනියට අවසාන පස්පිඩක් දාන්නවත් බැරිවුණු එක ලොකු දුකක්,‘‘

    මව වැඩිදුරටත් පවසන්නේ මෙවන් තිරිසන් අපරාධයක් කළ කෙනාව තමන්ට පෙන්වන ලෙසයි..

    තමන්ට දරුවාගේ මරණය සම්බන්දයෙන් චෝදනා කරන්නේ කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් කරුණු නොවිමසා බවයි සදෙව්මිගේ පියා පවසන්නේ. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙවැනි චෝදනා එල්ලකරන විට සොයාබලා චෝදනා කරන ලෙසයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mamath udema dakka news eka..Mona wunath e ammai thaththai hondata hithe duka palanaya Karan inna dannawa wage..Oya daruwa wenuwen e ammata wada mama andanna athi magema daruwek nowunath..:(:(
     
    • Like
    Reactions: agrmrs

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Mamath udema dakka news eka..Mona wunath e ammai thaththai hondata hithe duka palanaya Karan inna dannawa wage..Oya daruwa wenuwen e ammata wada mama andanna athi magema daruwek nowunath..:(:(

    :(:(:( එක හින්දම තමා මුලින්ම ගෙදර ඇය ගැන සැකයක් ඇති උනේ මිනිස්සුන්ට ..මෙච්ච්ච්ර දෙයක් වෙලා වැඩිය ගානක් නැතුව ඉන්නේ ඇයි කියල ..
    ඇත්ත ..මුළු රටම අදවපු සිද්දියක් උනා මේකනම් ..රටේ අවාසනාව ද මන්ද .. :(:confused:
     
    Sep 16, 2015
    6
    0
    0
    Mamath udema dakka news eka..Mona wunath e ammai thaththai hondata hithe duka palanaya Karan inna dannawa wage..Oya daruwa wenuwen e ammata wada mama andanna athi magema daruwek nowunath..:(:(

    එහෙම දෙයක් තියෙනවා.එකට හෙතුව වෙන්න පුලුවන් බිරිද හා ස්වාමියා අතර ආරවුල් දිර්ඝ කාලයක් තිබිම,මුදල් මතම පිහිටා කටයුතුකිරිම සහ විශේෂයෙන්ම සමහර අය අනුන්ට (තමන්ගේ පවුලෙ අයෙකුට හෝ) වෙන කරදරයකදි එය ගනන් නොගෙන සිටිමට පුරුදුව සිටිම,එත් මව සහ පියා මීට වඩා සංවෙදි විය යුතුව තිබුනා,එක ස්වාබාවිකවම එන දෙයක්.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    දැන් ඔකේ රස්නේ ගියපු ගමන් අපේ උන්ට අමතකයි ඕක... මම හිතන්නේ රටේ මිනිස්සු කුලප්පු වෙලා ඉන්න හින්ද ඕක කරපු එකා අහුඋනත් දැන්ම එලි කරන්නේ නැති වෙයි.... නැත්නම් DNA එකේ ඒවා මේ වෙනකොට එලියට ඇවිල්ල තියෙන්නේ ඕනි නේ.... පොලිසියත් බොරුව දාන්නේ...:frown::frown::frown::frown::frown::frown:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් ඔකේ රස්නේ ගියපු ගමන් අපේ උන්ට අමතකයි ඕක... මම හිතන්නේ රටේ මිනිස්සු කුලප්පු වෙලා ඉන්න හින්ද ඕක කරපු එකා අහුඋනත් දැන්ම එලි කරන්නේ නැති වෙයි.... නැත්නම් DNA එකේ ඒවා මේ වෙනකොට එලියට ඇවිල්ල තියෙන්නේ ඕනි නේ.... පොලිසියත් බොරුව දාන්නේ...:frown::frown::frown::frown::frown::frown:

    :nerd::nerd::nerd::nerd:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Update :

    සිද්ධිය වූ දිනයේ ඝාතනයට ලක්වූ දැරියගේ පියා මිනුවන්ගොඩ ප්‍රදේශයේ කිසියම් පෞද්ගලික අවශ්‍යතාවකට ගොස් සිටියදී ඔහු එනතුරු මඳක් විවෘත කර තිබූ ‍දොරෙන් නින්දෙන් නැඟිට ගත් දැරිය කොට්ටයක්ද රැගෙන මිත්තනිය ළඟට යද්දී අපරාධකරු අතට පත්වීද යන්න ගැනද රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    එම දැරිය නිතරම නින්දෙන් නැඟිට මිත්තනිය ළඟට යන පුරුද්දක් පැවැති බවද පොලිසිය පැවැසීය.ළමයා පැහැරගත් සහාසිකයාට නිවෙසේ සැර බල්ලා හීලෑ වීම පිළිබඳ රහස් පොලිසියට ප්‍රශ්නයක් වී තිබේ.එම දැරිය පැහැරගෙන ගොස් ඇත්තේ ගංජා මතට ඇබ්බැහි වූ කාමාතුර තරුණයන් 4 දෙනකුගෙන් එක් අයකු බවට පොලිසියට සැක මතු වී ඇති අතර ඔවුන් පිළිබඳ මූලික පරීක්ෂණ කටයුතු මෙහෙය වූ උසස් පොලිස් නිලධාරියකු විසින්ද අධීක්ෂණය කොට තිබිණි.

    සිද්ධිය වූ දිනයේ රාත්‍රි 10.45ට පමණ මියගිය දැරියගේ මව ඇයව අවසන් වරට දැක ඇති අතර එම අවස්ථාව වන විට අදාළ සැකකටයුතු කාමාතුරයා එම නිවෙස අසල ගැවසී ඇද්ද යන්න ගැන පොලිසියට බරපතළ සැකයක් මතු වී තිබේ. එම සැකයට තුඩු දී ඇත්තේ මියගිය දැරියගේ මව අවසන් වරට ඇය දැකීමෙන් පසු දැරිය කාමාතුර පුද්ගලයා අතට පත්වී රාත්‍රි 11.30 වන විට මියගොස් ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වීම නිසා බව පොලිසිය පැවැසීය.

    එම කාමාතුර පුද්ගලයා දැරියව හොඳින් හඳුනන අයකු විය හැකි බවටද පොලිසිය විශ්වාස කරයි. එසේ නම් එම සැකකරු දැරියගේ නිවෙසට ආගිය පුද්ගලයෙක්ද යන්න ගැන ඊයේ එම ප්‍රදේශයට ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමේ අවධානයට යොමුවී තිබේ.
    මේ දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය එහි යැවීමට පෙර පරීක්ෂණ පැවැත්වූ කොටදෙණියාව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමේ පරීක්ෂණ වාර්තා රහස් පොලිසිය විසින් අධ්‍යයනය කරගෙන යන බවද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කෙළේය.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    hmhm, game ekek thama aniwa ,,
    samahara wita awurudu 15/16 podi kollek wenna puluwan :dull:
    nohithapu deewal wenna ida thiyenawa
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    hmhm, game ekek thama aniwa ,,
    samahara wita awurudu 15/16 podi kollek wenna puluwan :dull:
    nohithapu deewal wenna ida thiyenawa

    ඔව් මචන් ,,අවසානේ අපි ලොවෙත් හිතපු නැති එකෙක් අහුවෙන්න පුළුවන් ..පව් අර ලොක්කයි තාත්තයි ..