සේයාගේ තාත්තා දුන් කට උත්තරයෙන් ඇත්ත හෙළි
Update!!!!
[FONT="]කොටදෙණියාව[/FONT][FONT="]සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති[/FONT][FONT="]ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී එම[/FONT][FONT="]පියා කළ ප්‍රකාශ සත්‍යයක් බව පොලිසියට තහවුරු වී තිබෙනවා.[/FONT]
[FONT="]දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී[/FONT][FONT="]ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස් තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන[/FONT][FONT="]කුලුනු වාර්තා අනුව සත්‍ය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.[/FONT][FONT="]මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්වැසියකු පිළිබඳ ඊයේ ([/FONT][FONT="]1[FONT="]5[/FONT]) [/FONT][FONT="]සවස්‌වන විට පොලිසියට බරපතළ සැකයක් මතුවී තිබෙනවා.[/FONT][FONT="]දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසියේ අදහසයි.[/FONT][FONT="]දැරියට සිදුවී ඇති අපයෝජනය අනුව එය සිදුකළ තැනැත්තාට ද තුවාලයක් සිදුවී තිබිය යුතු බව වෛද්‍ය වාර්තා අනුව පැහැදිලිවී තිබෙනවා.[/FONT]

Last edited: