සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මන් නම් හිතන්නෙ නැහැ එක උබ යනවද මරන්න ?? මම යනවද උබලට ඔච්ච්ර ඇම්බට් එක නම් මරපන්කො ගිහින් අර අකුරැස්සෙ උපසභාපති ?? මිනිස්සු සත්තුන්ව වගෙ මරලා දලා ඔවා නවත්වන්න බැහැ බන්. එහෙනම් සෞදිය ලොකෙ හොදම රට වෙන්න ඔනි.

    කරන්න ඔනි මිනිසුන් ආද්යාත්මිකව හදන් එක. කොහෙ හදන්නද මෙහෙ සාමුදුරුවරු දෙශපලුවො පස්සෙ දුවනකකොට. මාසෙ වෙන්කොට අපචාර සම්බන්ද්යෙන් පමිනිලි 3000 ද කොහෙද ලන්කාව පුරාම.

    අනික මාද්ය ඔය හැම් දුශන කතවකම හැම කෙදාන්ත්යකම තියනවා දුකක් වගෙම රසයකුත්. අන්න එ කුනු රසය තමයි මාද්ය අව්සසන්නෙ. තව පහුවෙන්කොට නිරුවත් කලෙබරයක් උනත් පෙන්වන්න තරම් මාද්ය හුරු වෙයි. එවගෙන් වෙන්නෙ මෙවා තවත් වඩි වෙනෙක.

    අනිත නිතිය මැනවින් ක්‍රියත්මක විම
    :yes::yes::yes::(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මිනිස්සුන්ගේ හැකියාව බලන්න එක දවසකට පොලිසිය වහන්න කියපන්කො මොකද වෙන්නේ කියල බලන්න හැදියාවට. සමාජය control වෙන්නේ ප්‍රදාන වශයෙන්ම ස්වයං සංයමය නිසා නෙමෙයි දඬුවමට ඇති බිය නිසා බන්. නිකමට අපි ගැන වුනත් හිතපන්කෝ ඉස්කෝලේ කාලේදී.

    Sahathika aththa..nikamata hithanna pare yaddi issaraha traffic police innawa kiyala pahu karana wahane singnal dunnama puduma thanpath widihata wahane elawanne ape minissu..lol

    Mamath ekanga na marana dandanayata hethu 2k nisa..ekak bauddayek hatiyata para pana naseema anumatha karanne na, dewani hethuwa nirdoshi kenekta ellum gas yanna siddawunoth kiyana eka..mokada ape rate nithiya thamath sarwa sadarana widihata sakas wela nathi nisa..

    Namuth me aparada ralla yamthak durata Hari palanaya Wei kiyala hithanawa marana danduwama kriyathmaka wima thulin..adu tharame paryeshanayak widihata keti kalekata Hari marana danduwama kriyathmaka karala balanna thiyenne..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Mamanan kiyanne mekai..me wage deyak wenawanan ekata wirudda wenna thana nothana nobala..eka samaja wagakimak..kenek mul wunoth eyage paththata thawa kattiya ekathu wei..ane apita moko..ape kenek nemeine kiyala hithanne nathuwa Mona widiyakata hari kenek hinsawata lak wenawanan ekata wiruddawa peni hitinna kiyala mama ape siyaluma adaraniya elakiri wasi sahodarayingen illa sitinawa..:D

    උඹ කියනන් ඕනේ නෑ බන් අපි කොහොමත් එහෙම තමා නිකන් පොර ටෝක් නොදී වැඩක් බලාගෙන හිටපන්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ කියනන් ඕනේ නෑ බන් අපි කොහොමත් එහෙම තමා නිකන් පොර ටෝක් නොදී වැඩක් බලාගෙන හිටපන්

    :frown:Haa:dull::P
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    කොටදෙණියාවේ අපරාධය ගැන 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකුගෙන් ද ප්‍රශ්න කෙරේ

    කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය බරපතල අපයෝජනයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් රැසකගෙන් මේ වනවිට ප්‍රශ්න කර ඇති අතර 17 හැවිරිදි පාසල් සිසුවෙකු ද ඒ අතර සිටින බව සඳහන්. කෙසේ නමුත්, පොලිසිය කියා සිටියේ අපරාධය සම්බන්ධයෙන් නිශ්චිත සැකකරුවෙකු මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි.

    මේ අතර, දරුවන්ට හා කාන්තාවන්ට සකස් කර ඇති නීති කෙටුම්පත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත වැඩභාර ගැනීමේ අවස්ථාවට ඊයේ (17) කොළඹදී එක්වෙමින්.

    http://www.hirunews.lk/sinhala/116765/
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්ලයින්නම් දෙයි බර ටෝල්ක්ස් ඒත් අලුගෝසුවට වරෙන් කිව්වොත් මල මුත්‍ර පිටවෙයි :( කටින් බතල හිටනව එක නවත්තමුද අපි :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ehemada bn, date eka thiyenne 2015-09-18 :oo:

    අරු ඇලකට පැනල මැරිලා කියල ..දැන් එක පොලිසියෙන් කොලා(ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් ) කියල එක එකා පොර ටෝක් වගයක් දීල තමා ඕක ඇදිල තියෙන්නේ මම දන්නා විදිහට

    නැවතත් පොලිස් ඝෘතන සිදුවනවා ද සැකයක්

    නැවතත් පොලිස් ඝෘතන සිදුවනවා ද සැකයක්

    අක්මීමන 8 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවෙක් ඊයේ මියගොස් ඇති බව පොලීසිය වාර්ථා කරයි.

    මෙසේ මියගොස් ඇත්තේ මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් 27 හැවිරිදි තරුණයෙකි. මෙසේ මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂන වලදී හෙළිවූයේ මෙම දැරිය ලිංගික අපයෝජනය කිරීමෙන් අනතුරුව ගෙල සිරකොට මරදමා ඇති බවයි.

    පොලිස් සුනඛයෙකු ගේ මඟ පෙන්වීම අනුව මෙම සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර, මේ සමබන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් නැති බවත් සඳහන්. පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා පොලීසියෙන් පලායාමට උත්සාහකිරීමේදී ඇලක වැටී දියේ ගිලී මියගිය බවයි.

    මෙසේ පොලිස් අත් අඩංගුවේ සිටිය දී මරණයට පත්වීම් ශ්‍රී-ලංකාව තුල බහුල වශයෙන් අසන්නට ලැබෙන අතර මේවා පොලීසිය විසින් සිදුකරන ඝාතන බවට පොලීසියට චෝදනා එල්ල වේ. නිසි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට ප්‍රථම මේ ආකාරයට මරණයට පත්කිරීම ඉතාම බිහිසුනු කටයුතුතක් බවයි මානව හිමිකම් සංවිධාන සහ නීතීඥයින් පෙන්වා දෙන්නේ.

    බොහෝ විට මෙසේ අසුවන පුද්ගලයන් සත්‍ය වශයෙන්ම අපරාධයට සම්බන්ධ නොවන පුද්ගලයන් වනවා සේම මෙසේ සැකකරුවන් මරණයට පත්වීම තුල පරීක්ෂණ ඇනහිටීම හේතුවෙන් සැබෑ අපරාධකරුවන්ට තවදුරටත් නිදැල්ලේ සිටීමට අවශ්‍ය පසුබිම ද නිර්මානය වන බව ඔවුහු පවසති.

    පසුගිය දින සේයා සදෙවුමි සම්බන්ධ සිද්ධියේ දී පවා ඔහුගේ පියා මව ඇතුළු පවුලේ අයට දෝදනා එල්ල වී තිබින පසුව ඔවුන්ගේ ඒ සඳහා සම්බන්ධයක් නොමැති බව පැහැදිළි විය. යම් හෙයකින් ඔව්න්ටත් මේ ඉරනම අත්වූවානම් නිකරුනේ මිනිස් ජීවිත දෙකක් විනාශවන්නට තිබිනි

    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    hmhm.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සේයාගේ ඔන්චිල්ලාව ළඟ හිටියේ කවුද? - ඝාතකයාගේ තතු අද පොලීසියට
    2015-09-18 15:26:22

    කොටදෙණියාව නිවෙසකින් සේයා සදෙව්මි ඝාතනය සිදුවූ දිනයේ මෙන්ම මෙවන් සිද්ධිවලදී ද්විත්ව රංගනයක යෙදෙන අයුරින් අහිංසකයකු සේ් කඳුළුසලන පුද්ගලයකු පිළිබඳව රහස් පොලිස් අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා.

    මියගිය දැරියගේ ඔන්චිල්ලාව අසල නිතර නිතර ගැවසුණු පුද්ගලයකු පිළිබඳව ද මේ වනවිට රහස් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇති අතර ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව ද අද (18) පොලීසියට ලැබීමට නියමිතව තිබෙනවා.

    සිරුරේ තිබී හමුවූ මයිල් ගස් තුන සහ අනෙකුත් ද්‍රව්‍ය කොටස් සම්බන්ධයෙන් ලැබෙන මෙම වාර්තාවෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු වන බව පොලීසිය සඳහන් කළේ
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet

    යකෝ දැන් වෙනම පැත්තකට යන්නේ මේක....!! මොකක්ද බන් එක පාරක් කියනවා සමුහ වශයෙන් කියල දැන් කියනවා එකෙක් සැකයි කියල... DNA ටෙස්ට් එකේ රිපෝට්ස් එලියට එන්න මෙච්චර දවස් යනවද බන්.... :no::no::no::no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    යකෝ දැන් වෙනම පැත්තකට යන්නේ මේක....!! මොකක්ද බන් එක පාරක් කියනවා සමුහ වශයෙන් කියල දැන් කියනවා එකෙක් සැකයි කියල... DNA ටෙස්ට් එකේ රිපෝට්ස් එලියට එන්න මෙච්චර දවස් යනවද බන්.... :no::no::no::no:

    අනේ මන්ද බන් ..මොකක් හරි සීන් කොන් එකක් ඇතුලේ වෙනවා වගේ ..තේරෙන්නේ නෑ මොකක්ද වෙන්නේ කියල ..අන්තිමේ කොහෙවත් නැති අහිංසකයෙක් අහුවෙයිද මන්ද :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Update :

    සදෙව්මිගේ ඝාතනය ගැන සැකපිට ප්‍රශ්න කරන පාසැල් සිසුවාගේ පරිගණකයේ ඇසැබි දර්ශන විශාල ප්‍රමාණයක්

    කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් භාරයේ සිටින 17 හැවිරිදි පාසල් සිසුවාගෙන් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලීසිය පවසනවා.
    පරීක්ෂණ කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ තිබී අසැබි දර්ශන විශාල ප්‍රමාණයක් සොයා ගත් බවයි.

    මේ අතර, පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ රහස් පොලිසියේ කණ්ඩායම් 03 ක් පරීක්ෂණ මෙහෙයවමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

    සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ඩී.එන්.ඒ. පරීක්ෂණ කිහිපයක වාර්තා අද ලැබීමට නියමිතව තිබෙනවා. එම වාර්තා ලැබීමෙන් පසු සැකකරුවන් පිළිබඳ තහවුරු කරගැනීමට හැකි වනු ඇති බවයි පරීක්ෂණ මෙහෙයවන නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මේ අතර, සදෙව්මි දැරිය ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පවුලේ ඥාතීන් ඇතුළු 30 කට අධික පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
     
    muda danneth naa neh, val balala balala mole kuruwal welaa:eek:
    muu nemei unath uta gamee nan inna baa dan :baffled: