සඳ කතා කරන වග...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    897
    93
    කොහොම මං කියන්න ද
    මොන තරම් වුව ඈත
    සඳ කතා කරන වග...

    සඳේ ඒ රැස් දහර
    මා මනස හා බැඳි ව
    ප්‍රේමයේ අරුත ම ය...

    මහා කළුවරක වුව
    ආලෝක විහිදුවන
    නිවා සිත හැම මොහොත...

    2206242237
    2307231132 2307231157 2307231501
    #mabheera
    #siehra
    #spn
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    33,636
    177,850
    113
    Colombo, Sri Lanka
    එළකිරි බ්‍රෝ :love2: (y)

    සඳේ ඔබ..
    ඇයිද මේ යාමේ..
    අහස කරා ඇදුණේ..
    සිතේ දුක..
    හිරු නිවා දැමුවේ...
    නැතුවද ඔබ දන්නේ..:love2:

    කොහොමද ඒක.. 8-)
    අඩෝ ඒ ටිකට උඹේ නිර්මාණය කොපි කරලා රුකාන්තයා සින්දුවක් ගහලා කියහන්කෝ. මහා ජරා එවුන් නේද මචෝ...😏
    ------ Post added on Jul 24, 2023 at 10:01 PM