සියල් දෑ සබැඳි ය
නිල් අහස මහ පොළොව
නුඹේ මන මා මනස
සියල් දෑ සබැඳි ය...
ගස්කොළන් දිය දහර
කුහුඹුවන් කුරුල්ලන
මහ වැස්ස මඳ සුළඟ
සියල් දෑ සබැඳි ය...
නීල සහ රන් වර්ණ
කාල පැහැ සහ ධවල
හරිත පැහැ හා බැඳි ය
සියල් දෑ සබැඳි ය...
2307050921 2307070423 2307070431 2307071958 2307072006 2307082030
2307102045
#swabadahama
#mabheera
#siehra
#spn
නිල් අහස මහ පොළොව
නුඹේ මන මා මනස
සියල් දෑ සබැඳි ය...
ගස්කොළන් දිය දහර
කුහුඹුවන් කුරුල්ලන
මහ වැස්ස මඳ සුළඟ
සියල් දෑ සබැඳි ය...
නීල සහ රන් වර්ණ
කාල පැහැ සහ ධවල
හරිත පැහැ හා බැඳි ය
සියල් දෑ සබැඳි ය...
2307050921 2307070423 2307070431 2307071958 2307072006 2307082030
2307102045
#swabadahama
#mabheera
#siehra
#spn