සඳ කුමාරි

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සඳ කුමාරි
    ________________
    මගේ ආදරේ
    කිසි කමකට
    නැ කියලා
    ඉස්සර වගේ
    සඳ කුමාරි නැ
    හුරතල්
    ඒ හින්දා

    සඳ සිසිලස

    මගේ පපුවෙන්
    දොරේ ගලා
    යන හින්දා

    අද කවි නැ

    ඇ වෙනුවෙන් ඒ හින්දා
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    nidarsha91

    Well-known member
  • 000203FA.gif


    lassanai aiye..............
     
    • Like
    Reactions: vikumnonis26