යාලුවනේ මන් ලියපු නිසදෙස් වගයක් තිනවා එතින් මන් හිතුව ඔයාලත් එක්ක බෙදා ගන්න ,
මන් නිසදෙස් ලියන්න වැඩිය දන් නැ
, අඩුපාඩු තිනවා නම් කියන්න . 
මන් ඊයේ බොලොග් එකක් හැදුවා , එකත පුළුවන් නම් බලන්න, Like එකක් දන්නා
කාලයක් තිබ්බා , ඒ කලේ හිතේ දුකට මන් අඩනවා , සමහරක් වෙලාවට අඩනවා වගේ රග පනවා , කොහොම උනත් ඒ වෙලාවට එයා දෙන්නේ එක උත්තරයි .
" ඔයා අඩලා ඉවර වෙලා මට කතා කරන්න "
මස හයකට පස්සේ එයා මට කතා කරා , ඔයාව අන්තිම සැරේට බලන්න ඕන කිව්වා , එන්න පුලුවන්ද ඇහුවා .
මන් කිව්වා එන්නම් කියලා,
ඉතින් කළුතර පන්සල ගියා මල් නැතුවම ,
එයා ඇඩුවා ඔයා නැතුව හිතේ සතුටක් නැ කියලා , අපි බුදුන් වැදලා මන් ඇහුවා
අද දෙවියන්ගෙන් මොනාද ඉල්ලුවේ කියලා ,
ඔයාව ඉල්ලුවේ, මන් දන්නවා මට ලැබෙන නැ කියලා එත් දෙවියන්ගෙන් ඉල්ලුව .
මන් කිව්වා දෙවියෝ ඔයා කියන දේ අහයි කියලා ,
එත් පහුව දා එයාට මාව එපාලු,
෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴
මන් නිසදෙස් ලියන්න වැඩිය දන් නැ
, අඩුපාඩු තිනවා නම් කියන්න . 
මන් ඊයේ බොලොග් එකක් හැදුවා , එකත පුළුවන් නම් බලන්න, Like එකක් දන්නා

බුම්ප් එකක් දෙන්න අමතක කරන එපා
කාලයක් තිබ්බා , ඒ කලේ හිතේ දුකට මන් අඩනවා , සමහරක් වෙලාවට අඩනවා වගේ රග පනවා , කොහොම උනත් ඒ වෙලාවට එයා දෙන්නේ එක උත්තරයි .
" ඔයා අඩලා ඉවර වෙලා මට කතා කරන්න "
මස හයකට පස්සේ එයා මට කතා කරා , ඔයාව අන්තිම සැරේට බලන්න ඕන කිව්වා , එන්න පුලුවන්ද ඇහුවා .
මන් කිව්වා එන්නම් කියලා,
ඉතින් කළුතර පන්සල ගියා මල් නැතුවම ,
එයා ඇඩුවා ඔයා නැතුව හිතේ සතුටක් නැ කියලා , අපි බුදුන් වැදලා මන් ඇහුවා
අද දෙවියන්ගෙන් මොනාද ඉල්ලුවේ කියලා ,
ඔයාව ඉල්ලුවේ, මන් දන්නවා මට ලැබෙන නැ කියලා එත් දෙවියන්ගෙන් ඉල්ලුව .
මන් කිව්වා දෙවියෝ ඔයා කියන දේ අහයි කියලා ,
එත් පහුව දා එයාට මාව එපාලු,

෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴
අනෙත් ඒවා ගැන විස්තරයක් මන් බොලොග් එකේ ලියන්න බලාබොරොත්තු වෙනවා
Last edited: