සඳ මොල් වීම

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    යාලුවනේ මන් ලියපු නිසදෙස්‌ වගයක් තිනවා එතින් මන් හිතුව ඔයාලත් එක්ක බෙදා ගන්න ,
    මන් නිසදෙස්‌ ලියන්න වැඩිය දන් නැ :baffled: , අඩුපාඩු තිනවා නම් කියන්න . :dull:

    මන් ඊයේ බොලොග් එකක් හැදුවා , එකත පුළුවන් නම් බලන්න, Like එකක් දන්නා :P



    බුම්ප් එකක් දෙන්න අමතක කරන එපා


    කාලයක් තිබ්බා , ඒ කලේ හිතේ දුකට මන් අඩනවා , සමහරක් වෙලාවට අඩනවා වගේ රග පනවා , කොහොම උනත් ඒ වෙලාවට එයා දෙන්නේ එක උත්තරයි .

    " ඔයා අඩලා ඉවර වෙලා මට කතා කරන්න "


    552888_383559035035964_460209366_n.jpg





    මස හයකට පස්සේ එයා මට කතා කරා , ඔයාව අන්තිම සැරේට බලන්න ඕන කිව්වා , එන්න පුලුවන්ද ඇහුවා .
    මන් කිව්වා එන්නම් කියලා,
    ඉතින් කළුතර පන්සල ගියා මල් නැතුවම ,
    එයා ඇඩුවා ඔයා නැතුව හිතේ සතුටක් නැ කියලා , අපි බුදුන් වැදලා මන් ඇහුවා
    අද දෙවියන්ගෙන් මොනාද ඉල්ලුවේ කියලා ,

    ඔයාව ඉල්ලුවේ, මන් දන්නවා මට ලැබෙන නැ කියලා එත් දෙවියන්ගෙන් ඉල්ලුව .

    මන් කිව්වා දෙවියෝ ඔයා කියන දේ අහයි කියලා ,

    එත් පහුව දා එයාට මාව එපාලු, :D






    553935_385242334867634_263902517_n.jpg


    ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴ ෴෴

    අනෙත් ඒවා ගැන විස්තරයක් මන් බොලොග් එකේ ලියන්න බලාබොරොත්තු වෙනවා

    525787_383669728358228_80092892_n.jpg


    552894_384096528315548_953292302_n.jpg


    550433_383619261696608_1198873889_n.jpg



    250883_383987131659821_1649961095_n.jpg



    545019_385346208190580_183461939_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: bulza