කොහොමද කියලා අහලා බලන්න


Jaya Wewa!!
සඳ ලතා පායලා
මල් වැට ගාව හිරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගේ පරිවාර තරු වැල් වගේ
සදුට උපමා ඔබයි ළදුනේ
මටයි හැගුනේ ආදරේ...
මන්දිරේ කවුළු වෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉදින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුනා රත්තරන්...
සඳ ලතා පායලා...
වැහේනා මුත් ඒ මනොලෝ චේතනා
පෙම්කරන්නත් නැ ප්‍රියේ පිං වාසනා
පාළු රාත්‍රියේ සද රේණුවෙන්
පුරවන්කෝ රත්තරන්...
සඳ ලතා පායලා...