සඳ_ගමනේ_සැඟවූ_රහස්
සඳ ගමනේ සැඟ වූ රහස්(divaina.com)
වසර 40 ක පමණ කාලයක සිට අද දක්වා චන්ද්‍රයා පිළිබඳ පරීක්ෂණයන්හි යෙදී සිටින යානාවන්ගේ ප්‍රමාණය බොහෝ වන අතර එම යානාවන් මගින් පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කරනු ලැබූ තොරතුරු පිළිබඳ ප්‍රකාශිත කෘතීන්හි ඡායාරූප දහස් ගණනක් දක්නට ලැබෙන අතර ඉතා වැදගත් තොරතුරු හා දත්තයන් අඩංගු ජායාරූප ප්‍රකාශවී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක ලේඛනයන්හි පමණි. නාසා (NASA) ආයතනයේ අනුමැතියෙන් පලවී ඇති ඡායාරූප රාශියක චන්ද්‍රයා මතුපිට හා ආවාට අභ්‍යන්තරයෙහි පාසි ආකාර ප්‍රාථමික තෘණ මෙන් වූ හරිත වර්ණ ශාකයන් හා සමාන කොටස්ද වෘක්ෂලතා මෙන් උසට වැඩීගිය භූමි භාගයන්දී අතිශයින්ම විශාල බහුවිධ ආකාර ස්වරූප දරන ගොඩනැඟිලි මෙන්ම කිලෝමීටර් ගණනක් දිගට විහිදිගිය යෝධ නළාකාර නිර්මාණයන්ද කිලෝමීටර් ගණනක් ඉහළට ඉදි වූ ස්ථම්භ වැනි අපූර්ව ආකෘතීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ ආහාර නිෂ්පාදනය ගැන පමණක් විමසීමට භාජන කරනු ලබන්නේ නම් ස්ථිර වශයෙන්ම පෘථිවි මානුෂ වාර්ගිකයන්ට වඩා අතිශයින්ම වෙනත් වූ ක්‍රමයකින් ඔවුන්ගේ ආහාර පාන නිෂ්පාදනය කරනු ලැබීම පමණක් නොව එම විවිධ සභ්‍යත්වයන්හි යන්ත්‍ර සූත්‍ර හා තාක්ෂණ උපකරණ මෙන්ම ඒවායේ ක්‍රියාකාරිත්වයද අපට වටා හාත්පසින්ම වෙනස් බව සඳහන්ය.
උදාහරණයක් නම් බොහෝ විට නූතන ආහාර නිෂ්පාදනයෙහිලා පෘථිවියේ පස යන්ත්‍රොaපකරණ මගින් සකස් කර ජලය හා පොහොර යොදා කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ක495;යුතු කරලීමෙන් කලකට පසුව ධාන්‍ය පලතුරු හා එළවළු නිෂ්පාදනය කර පසුව ආහාරයට ගැනීම සඳහා සූදානම් කරලීම සංකීර්ණ ක්‍රියාවලියකි.
නමුත් යුරෝපයේ බොහෝ එළවළු හා සලාද වර්ග පසෙහි ආධාරය නොමැතිව ජලය පමණක් යොදා ගනිමින් කෘත්‍රීම අංගනයන්හි ශීත සෘතුවෙහි පවා නිෂ්පාදනය කරනු ලැබේ. මෙම නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස ආශ්‍රිතව නිපදවනවාට වඩා එකට පන්සියයක ධාරිතාවකින් යුතුව අස්වැන්නක් ලබාගැනීමට හැකිව තිබේ.
අද්‍යතනව මෙසේ යුරෝපීය පමණක් නොව ඝර්ම කලාපීක හරිත වර්ගයන්ද එළවළුද නිෂ්පාදනය කරන අතර නොයෙකුත් ධාන්‍ය වර්ග සහ අල වර්ගද නිෂ්පාදනය කරනු ලැබේ. නමුත් උත්තම සභ්‍යත්වයත් මේ කුමන ආකාරයකින්වත් ආහාර නිෂ්පාදනයේ නියෑළෙන බවට සාක්ෂි මෙතෙක් හමුවී නොමැත.
අපට සදකාලිකව නොපෙනෙන චන්ද්‍රයාගේ පශ්චාත් පාර්ශ්වයෙහි සූර්යාලෝකය වෙනුවට විදුලි බලයෙන් තාපය ආධාරයෙන් මෙසේ චන්ද්‍රයා මත හා අභ්‍යන්තරයෙහි ආහාර නිෂ්පාදනය කරන්නේ යෑයි විද්‍යාඥයන් විශ්වාස කරන අතර ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍යය චක්‍රාවාටය හරහා ගමන් කර අභ්‍යවකාශ යානා මගින් ප්‍රවාහනය කරන බවට සොයාගෙන ඇත.
චන්ද්‍රයා මත ජලය සහිත ස්වභාවික යෑයි අනුමාන කළ විල් හා කෘත්‍රීම ජලාශයන්ද වළාකුළු හා මීදුම් වැනි ධුම ජාලයන් මෙ#05;්ම කිසියම් යන්ත්‍ර සූත්‍ර මගින් ලෝහ හා පාෂාණ නිධි ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන නිෂ්පාදනයෙහිදී ඇතිවන විශාල ධූලි වළාවන්ද විවිධාකාර යානා විශේෂයන්ද නිරීක්ෂණය වී ඇත.
උක්ත කටයුතු සටහන් වූ දස දහස් ඡායාරූප හා වීඩියෝ පවා එක්සත් ජනපද නාසා ආයතනය මෙන්ම රුසියානු අභ්‍යවකාශ කටයුතු පිළිබඳ රාජ්‍ය ආයතනයේද රැස්කර තිබෙන බව මේ පිළිබඳ ලියවුණු ලිපි ලේඛන හා නොයෙකුත් කෘතීන්හි අන්තර්ගතය.
මෙම ඡායාරූප අතර 1989 ජූලි 20 වැනි දින ප්‍රථම චන්ද්‍ර තරණය කළ ඇපලෝ 11 ගගන ගාමීන් විසින් ගනු ලැබූ ඡායාරූපයන්හි මෙන්ම අවසාන චන්ද්‍රdකරණයෙහි යෙදුණු ඇපලෝ 17 යානාව දක්වා වූ චන්ද්‍ර යානාවන්ගෙන් මෙවැනි ඡායාරූප විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන්ය.
1928 චන්ද්‍රයා වෙතින් නිකුත් වූ ගුවන් විදුලි සංඥා ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, නොර්වේ යන රටවල රේඩියෝ විශේෂඥයන් විසින් සටහන් කරගෙන ඇති අතර මෙය නාසාහි (NASA) ඉහළ පෙළේ විද්‍යාඥයකු වූ මොරිස් ශ්තලෙන් විසින් රචිත ධඹR OUR ANCESTORS CAME FROM OUTER SPACE A
NASA EXPERT CONPIRMS MANKINDS
EXTRATERRESTRIAL ORGIAS නමැති කෘතියේ ඉතා පැහැදිලි සාක්ෂි හා සාධක සහිතව පෙන්වා දී ඇත.
මොරිස් ශ්තලෙන් ඇපලෝ (APOLLO) යානයේ සැලස්මද නිර්මාණය කරන ලද අතර එම විද්‍යාඥයන්ගේ ප්‍රමුඛයෙක්ද විය. එසේම ඔහු යානයේ සන්නිවේදන යන්ත්‍ර, ශ්‍රවණ හා මනින ක්රමයන්ද නිර්මාණය කළ අතර පෘථිවිය හා චන්ද්‍රයා අතර පණිවඩු හුවමාරු කිරීම පිළිබඳ වගකීම දරන ලද නිලධාරියාද විය. 1928 දී චන්ද්‍රයාගෙන් විදුලි පණිවුඩ ලැබීමෙන් වසර කිහිපයට පසුව වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකින් නිකුත් කරන ලද සන්නිවේදනයන් පෘථිවියට ලැබුණු අතර සෝවියට් රුසියාවේ සන්නිවේදන විද්‍යාඥයන් විසින් අපගේ සෞර මණ්ඩලයේ ග්‍රහයන්ගෙන්ද සන්නිවේදන සංඥාවන්ද සටහන් කරගෙන තිබේ. සියලුම ඇපලෝ හා ජෙමිනි (APOLLO AND GEMINI) යානාවන් අජටාකාශ යානා මගින් පිරිවරා ගමන් කර ඇති අතර එම යානා පෘථිවි යානා නොවන බව විද්‍යාත්මක ලෝකයේදී මොරිස් ශ්තලෙන් සෘජුවම පිළිගෙන ඇත.
ඇපලෝ හා ජෙමිනි යානාවල ගමන් කළ සියලුම ගගනගාමීන් මෙම යානා, ඡායාරූප ගත කර ඇතත් ගගනගාමීන්ගේ නිශ්ශබ්දතාව සුරැකීමේ දිවුරුම (^SILENCE
BOND OATH) අනුව එම සිදුවීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එම නිසා මෙවැනි කරුණු තවදුරටත් සාමාන්‍ය ලෝක ප්‍රජා#20;ට ගලා නොයනු ඇත.මේ පිළිබද වැඩි විස්තර දැන ගැනීමට රයන් එස්.වුඩ් (Ryan
S'Wood) විසින් රචිත Magic Eyes Only lD;sh we;=½
WWW'Magic Eyes Only'com"http://en.wikipedia.org
/wiki/majestic-12 යන වෙබ් අඩවිද නැරඹිය හැක

Last edited: