නොබෙල්, ත්‍යාගලාභි විද්‍යාඥයකු වූ ආචාර්ය ග්ලෙන් සීබොර්ග් (Nobel Prise Scientist Dr. Glenn Seaborg) විසින් ප්‍රසිද්ධ කරන ලද චන්ද්‍රයා පිළිබඳ නොදන්නා රහස් නම් පර්යේෂණාත්මක ලිපියක ඇපලෝ 11 හා ඇපලෝ 12 යානාවන්හි ගගන ගාමින් චන්ද්‍රයා මතුපිට පෘථිවි මානුෂ වාර්ගික නොවන කිසියම් උත්තරීතර සථිරි සභ්‍යත්ව වාර්ගිකයන්ගේ යානාවන් ගොඩ බට බවද සඳහන්ය.
මෙම සභ්‍යත්ව වාර්ගිකයන් චන්ද්‍රයා පිළියවනයක් නොහොත් "රිලේ" ((Relay) මධ්‍යස්ථානයක් ලෙස උපයෝගි කරගෙන ඇතැයි සඳහනක් ඇත.
ඇපලෝ 14 ගගන ගාමින් වූ Mission Commander Alan B.
Sheperd jr. Stuart A. Roosa, Command Module Pilot, Edgard
Mitchell, Lunan ගෙන් ඇලන් ෂෙපර්ඩ් හා එඩ්ගාර්ඩ් මිෂෙල් විසින් 1971 පෙබරවාරි 08 දින ගනු ලැබූ චන්ද්‍රයාගේ මතුපිට ඡායාරූප අතර එක්වර විදුලි ආලෝක ගෝලයන 07 ක් සටහන් වී තිබීම දක්නට ලැබී ඇත. ඇපලෝ 16 ගගන ගාමින් වූ Charles Duke, Jhon W. Young, Thomes (Ken) Mattingly 1972 අප්‍රියෙල් 23 වැනි දින ඔවුන්ගේ චන්ද්‍ර මොඩුලය මගින් චන්ද්‍රයා මතුපිටට ගොඩබසිමින් සිටියදී විද්Hqත් ආලෝකයන් දක්නට ලැබුණු බවද ඒවා කෘත්‍රිම විය හැකි බවද ප්‍රකාශ කළ අතර ඔවුන් 1972 අප්‍රියෙල් 22 වැනි දින ටෙක්සාස් හි හියුස්ටන් පෘථිවි මධ්‍යස්ථානයට දන්වා ඇත්තේ ශිලා පර්වතයක් මුදුනෙහි ගෝලාර්ධයන්ගෙන් ඔබ්බෙහි කිසියම් ආකෘතියක් පර්වත හා කඳු අතරින් පහතට විහිදී තිබෙන බව ද Charles Duke ගගනගාමියා වාර්තා කර ඇත.
#08;සුගිය දශකයන්හි දී මෙවැනි ගෝලාර්ධයන් 200 කට අධික ප්‍රමාණයක් චන්ද්‍රයා මත විවිධ ස්ථානයන්හි නිර්මාණය වී තිබෙන බවද වාර්තා වී ඇත.
ඇපලෝ 15 යානය 1971 ජූලි 26 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා චන්ද්රතරණයේ නිරත වූයේ David R. Scott, Alfred
M. Worden, James B, Irwin ගගන ගාමින්ගේ මූලිකත්වයෙනි. ස්කොට් සහ ඉර්වින් ගගන ගාමින්ගේ සුවිශේෂී කටයුත්තක් වූයේ මීටර් 140 උස පැතිලි ආකාර පිරමීඩයක් වැනි ආකෘතියක් පිරික්සීමය. එම චන්ද්‍රයාගේ මතුපිට අවට ඇති වර්ණයන්ට වඩා වෙනස් බව ජෙම්ස් බී. ඉර්වින් ප්‍රකාශ කර ඇත
නමුත් ඇපලෝ 15 චන්ද්රගාමින් තම චන්ද්‍ර මොඩලය එම ආකෘතිය අසලට ගොඩ බැස්ස වීමට උත්සාහ කර ඇති මුත් නියමිත ස්ථානයට වඩා කිලෝමීටර් කිහිපයක් ගිය බව විස්තරකර ඇත. මොඩුලය තුළ රැගෙන ගිය චන්ද්‍ර වාහනය ටද එම පිරිමීඩ වෙත ළගා වීමට නොහැකි වූයේ එය හැඩ්ලි නම් කන්දකින් ඔබ්බෙහි පිහිටා තිබීම නිසා බව තවදුරටත් විස්තර කර ඇත. ඇපලෝ 15 ගගනගාමින් ධවල වර්ණ කන්දක මුදුනෙහි කිසියම් පංචකෝණාකාර වූ තරුවක ආකාරයක ආකෘතියක් දක්නා ලද බව හියුස්ටන් පෘථිවි මධ්‍යස්ථානයට දැනුම් දී ඇත. එසේම හැඩ්ලි කන්ද අසල කුඩා කඳුගැට පෙළෙහි තට්ටු ගොඩනැඟිලි පිහිටා ඇති බව දක්නට ලැබෙන බවද තම චන්ද්‍ර මොඩුලය චන්ද්‍රයා මතට ගොඩ බැස්සවූ පසුව ධවල වර්ණ වස්තුවක් එහා මෙහා පියාසර කරන බවද එය තමන් වෙතට එන බවද වාර්තාකර ඇත.
ඇපලෝ 17 හී ගගනගාමින් වූ Eugene A. Cernan, Ronald
E. Evans, Harrison H. Schmitt 1972 07 වැනි දින කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ^05(33(00 UT 12.33 A.M. Est.
Kennedy Space Center Launch Complex 39 A) චන්ද්‍රdවතරණය සඳහා පිටත් වූයේ දෙසැම්බර් 19 වැනි දින දක්වා තරණයේ යෙදෙමින් ප්‍රසිද්ධියේ සිදුකරන ලද චන්ද්‍රdවතරණ ක්‍රියාවලිය අවසන් කරලමිනි.
චන්ද්‍රයා මතට ගොඩබසින ලද සෙර්නන් හා ෂර්මීට් කිසියම් අපූර්ව දේ දුටු බව වාර්තා කර ඇත. චන්ද්‍ර මොඩුලයේ ප්‍රධාන නියමු හැරිසන් එම්. ෂර්මිට් ශ්රීමල්ඩී ආවාටයෙහි උතුරින් විද්Hqත් අලෝකයන් දුටුබව පෘථිවි මධ්‍යස්ථානයට වාර්තා කර ඇත. ඇපලෝ 17 මහ යානයෙහි ප්‍රධාන නියමු රොන්ලන්ඩ්ර්, ඊවන්ස්, මරේ ඔරියන්ටල් ආවාටයේ නැගෙනහිර විද්‍යුත් ආලෝක ධාරා දුටු බවද එම ආවාටයෙහි උතුරෙහි පිරිමීඩයක ආකාර ගොඩනැඟිල්ලක් දැකීමට තිබෙන බව චන්ද්‍රයා වටා භ්‍රමණය වෙමින්ම ප්‍රකාශ කළේය.

ඔන්න අද ඉතුරු ටික දැම්ම.....කමන්ට්ස් සහ රෙප්ස් වලට ස්තූතියි.. 

he he