සපත්තුවකට අඩියක් ගහලා ගන්න shop

gepa

Well-known member
  • සපත්තුවකට අඩියක් ගහලා ගන්න shop

    මචන්ලා සපත්තුවකට අඩියක් ගහාලා ගන්න පුලුවන් සපත්තු විකුනන කඩ දන්නවද කොලඹ පැත්තේ.පොඩ්ඩක් දන්න අය කියනවද?
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    සපත්තුවක් දීල අඩියක් ගහන්න නම් මචන් දැන් අරක්කු ගනන් ගිහින් නේ.:D:D:D:D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මහරගම HOUSE ඔෆ් FASHION එක ගාව තැනක් තියෙනවා වැඩේ නියමෙට කරනවා.නම නම් මතක නැහැ .
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    kohuwala handiye shop ekak thiyanawa.
    sapaththu hadana eewa, yathuru kapana wada .... etc karanne.
    kahapaata bord ekak gahala athi handiyeemai thiyenne.
    120 root eke laugfs supermarket eka paththata wenna.
     
    Last edited:

    gepa

    Well-known member
  • මචන්ලා සපත්තුවකට අඩියක් ගහාලා ගන්න පුලුවන් සපත්තු විකුනන කඩ දන්නවද කොලඹ පැත්තේ.පොඩ්ඩක් දන්න අය කියනවද?

    සපත්තුව ගන්නේ අලුතෙන්ම.. මට සපත්තුවට තව අගලක් උසට අඩිය ගහලාම අලුතෙන් සපත්තුව ගන්න ඕනි
     

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    nugegoda saffans eke thiyenawa. kamathi sapaththuwak thorala kiyanna ona extra adiyak gahala denna kiyala. wadipura charge karanawa.