සපත්තුවේ ලේස් අතින් තද කරන්න ඕනෙ නැහැ දැන&#353

Feb 20, 2015
588
203
0
සපත්තුවේ ලේස් අතින් තද කරන්න ඕනෙ නැහැ දැන&#353

සපත්තුවේ ලේස් අතින් තද කරන්න ඕනෙ නැහැ දැන්......


ලේස් දෙක Automatically Tight වෙන සපත්තු දෙකක් NIKE සමාගම පසුගියදා අදුන්වල දුන්න. But මේවා දැනට online Release කරලා තියෙන්නේ 89 ක් විතරයි. එකෙත් සියලුම ආදායම Parkinson’s රෝගයට විරුද්දව වැඩ කරන Foundation එකකට Donate කරලා තියෙන්නේ. මේ සපත්තුවල price එක 270$ වගේ වෙයි කියලයි කියන්නේ........


YDJZBln.jpg



QhE0FKI.jpg
 

wickuma

Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    This was first shown in the film Back to the Future Part II in 1989. where Marty McFly travel through the time into 2015. Nike was working hard to release this on last year to commemorate 30yrs of Back to the Future movie.

    A working prototype tested with Michael J. Fox who was acting as Marty in the movei, in 2015.

    And all money goes to The Michael J. Fox Foundation, whose main goal is to find a cure for Parkinson's disease. and Michael himself is suffering from the same...