සපත්තුව කැඩුණුවිට

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
සපත්තුව කැඩුණුවිට

ඔබගේ සපත්තුව කැඩුණුවිට එය සදා ගැනීමට ඔබ සොයා යන්නේ දක්ෂ සපත්තුකරුවෙකු නොවේද?
ඔබ රෝගතූර වූ විට ඔබ සොයා යන්නේ දක්ෂ වෛද්‍යවරයෙකු නොවේද?
එහෙත් කළාවන්ගෙන් ඉතාම උසස්ම මෙන්ම වැදගත්ම කලාව වන, පාලන කළාවේදී මෙම තේරීම නොකරන්නේ මන්ද?
සත්වයින් අතුරින් ඉතාම බුද්ධිමත් සත්වයා වූ මිනිසා තමන් පාලනය කර ගැනීම සදහා ඔවුන් අතුරින් කිසිම හැකියාවක් නැති, දක්ෂකමක් නැති කපටින් රැළක් තම පාලකයින් වශයෙන් තෝරාගන්නේ මන්ද? ප්ලේටෝ
 

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
ithuru minisunta owun wa alle natawanna puluwan wenna
methana ordinary minisaage daksha kamai kapati kamai tiyenne
:rofl:

p.s- i dont even know what im talking about
 

Similar threads