සපත්තු ප්‍රශ්න...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බෙටන්ස් හොදයි. ඩියුරබල්. ඒත් ඩිසයින් අඩුයි. ඒ වුනත් මමත් පාවිච්චි කරන්නෙ බෙටන්ස්. අනිවා අවුරැදු 1 හමාරක් පාවිච්චි කරන්න පුලුවන් අවුලත් නැතිව
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමත් පොඩි කාලේ ඉදන්ම දැම්මේ Bettans තමා මචං. Design නම් ටිකක් ගොන් ඔලු වගේ තමා. ඒත් Durability එහෙම පට්ට. අම්මලා වියදම් කරන සල්ලි වලට උපරිම ප්‍රයෝජනය මචංලා. :yes::yes::yes:
    Rep added.
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    Ow machan Bettans maru,, awurudu 1.5k aniwa puluwan,, adiya gewana eka thama case eka..
    Wolfgang thama danata use karala thyna hondama shoes 2ka,, adiya gewenneth na, bettans walata wada hodai, but gaana serai,,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සපත්තු නම් ඉතින් බෙටන්ස්ම තමා. මම ඉස්කෝලෙ යනකාලෙ බෙටන්ස් සපත්තු දෙකක් අව්රුදු 2 ක් විතර පාව්ච්චි කරල වෙන එකෙකුට දුන්න.ඌත් අව්රුද්දක් විතර පාවිච්චි කරල තිබ්බ. කරුමෙ කියන්නෙ උන්ගෙ හොඳ ඩිසයින් නෑනෙ.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සපත්තු නම් ඉතින් බෙටන්ස්ම තමා. මම ඉස්කෝලෙ යනකාලෙ බෙටන්ස් සපත්තු දෙකක් අව්රුදු 2 ක් විතර පාව්ච්චි කරල වෙන එකෙකුට දුන්න.ඌත් අව්රුද්දක් විතර පාවිච්චි කරල තිබ්බ. කරුමෙ කියන්නෙ උන්ගෙ හොඳ ඩිසයින් නෑනෙ.
    :yes::yes::confused: