මෙය මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි.. ඔව්..:P:P
kaotic Member Aug 6, 2014 1,616 482 0 Sri Lanka Jan 24, 2015 #41 මෙය මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි.. ඔව්..
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,865 113 අද නම් හදට ආවා Jan 24, 2015 #42 Bettans eka hoda thama machn. kal danna pluwan. bt issara apu DSI ewath ehema thama. dn tikak quality bahala....
Bettans eka hoda thama machn. kal danna pluwan. bt issara apu DSI ewath ehema thama. dn tikak quality bahala....
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Jan 24, 2015 #43 බෙටන්ස් හොදයි. ඩියුරබල්. ඒත් ඩිසයින් අඩුයි. ඒ වුනත් මමත් පාවිච්චි කරන්නෙ බෙටන්ස්. අනිවා අවුරැදු 1 හමාරක් පාවිච්චි කරන්න පුලුවන් අවුලත් නැතිව
බෙටන්ස් හොදයි. ඩියුරබල්. ඒත් ඩිසයින් අඩුයි. ඒ වුනත් මමත් පාවිච්චි කරන්නෙ බෙටන්ස්. අනිවා අවුරැදු 1 හමාරක් පාවිච්චි කරන්න පුලුවන් අවුලත් නැතිව
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Jan 24, 2015 #44 මමත් පොඩි කාලේ ඉදන්ම දැම්මේ Bettans තමා මචං. Design නම් ටිකක් ගොන් ඔලු වගේ තමා. ඒත් Durability එහෙම පට්ට. අම්මලා වියදම් කරන සල්ලි වලට උපරිම ප්රයෝජනය මචංලා. Rep added.
මමත් පොඩි කාලේ ඉදන්ම දැම්මේ Bettans තමා මචං. Design නම් ටිකක් ගොන් ඔලු වගේ තමා. ඒත් Durability එහෙම පට්ට. අම්මලා වියදම් කරන සල්ලි වලට උපරිම ප්රයෝජනය මචංලා. Rep added.
Pathum_madu Well-known member Dec 11, 2007 1,319 161 63 පොළොව උඩ Jan 24, 2015 #45 Ow machan Bettans maru,, awurudu 1.5k aniwa puluwan,, adiya gewana eka thama case eka.. Wolfgang thama danata use karala thyna hondama shoes 2ka,, adiya gewenneth na, bettans walata wada hodai, but gaana serai,,
Ow machan Bettans maru,, awurudu 1.5k aniwa puluwan,, adiya gewana eka thama case eka.. Wolfgang thama danata use karala thyna hondama shoes 2ka,, adiya gewenneth na, bettans walata wada hodai, but gaana serai,,
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Jan 24, 2015 #46 සපත්තු නම් ඉතින් බෙටන්ස්ම තමා. මම ඉස්කෝලෙ යනකාලෙ බෙටන්ස් සපත්තු දෙකක් අව්රුදු 2 ක් විතර පාව්ච්චි කරල වෙන එකෙකුට දුන්න.ඌත් අව්රුද්දක් විතර පාවිච්චි කරල තිබ්බ. කරුමෙ කියන්නෙ උන්ගෙ හොඳ ඩිසයින් නෑනෙ.
සපත්තු නම් ඉතින් බෙටන්ස්ම තමා. මම ඉස්කෝලෙ යනකාලෙ බෙටන්ස් සපත්තු දෙකක් අව්රුදු 2 ක් විතර පාව්ච්චි කරල වෙන එකෙකුට දුන්න.ඌත් අව්රුද්දක් විතර පාවිච්චි කරල තිබ්බ. කරුමෙ කියන්නෙ උන්ගෙ හොඳ ඩිසයින් නෑනෙ.
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Jan 25, 2015 #47 shaminda peiris said: සපත්තු නම් ඉතින් බෙටන්ස්ම තමා. මම ඉස්කෝලෙ යනකාලෙ බෙටන්ස් සපත්තු දෙකක් අව්රුදු 2 ක් විතර පාව්ච්චි කරල වෙන එකෙකුට දුන්න.ඌත් අව්රුද්දක් විතර පාවිච්චි කරල තිබ්බ. කරුමෙ කියන්නෙ උන්ගෙ හොඳ ඩිසයින් නෑනෙ. Click to expand...
shaminda peiris said: සපත්තු නම් ඉතින් බෙටන්ස්ම තමා. මම ඉස්කෝලෙ යනකාලෙ බෙටන්ස් සපත්තු දෙකක් අව්රුදු 2 ක් විතර පාව්ච්චි කරල වෙන එකෙකුට දුන්න.ඌත් අව්රුද්දක් විතර පාවිච්චි කරල තිබ්බ. කරුමෙ කියන්නෙ උන්ගෙ හොඳ ඩිසයින් නෑනෙ. Click to expand...