Questions සපත්තු සෙරෙප්පු ගලවුනාම ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    සපත්තු සෙරෙප්පු ගලවුනාම

    1 උබලම සුප ග්ලු දානවා
    2 උබලම මල්ටිබෝන්ඩ් දානවා

    3 සපත්තු හදන එකෙක්ට දෙනවා
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    සපත්තු සෙරෙප්පු ගලවුනාම

    1 උබලම සුප ග්ලු දානවා
    2 උබලම මල්ටිබෝන්ඩ් දානවා

    3 සපත්තු හදන එකෙක්ට දෙනවා
    Pati danawa , gam ganawa
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    1 උබලම සුප ග්ලු දානවා
    2 උබලම මල්ටිබෝන්ඩ් දානවා

    අපි ඒවා දාගන්නේ නැ .ඒවා සපත්තු වලට දාන්නේ .

    3 සපත්තු හදන එකෙක්ට දෙනවා.

    පිස්සුද සපත්තු හදන එකාට දෙන්ට
     
    • Haha
    Reactions: hi.dushan

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,828
    2
    15,571
    113
    සපත්තු සෙරෙප්පු ගලවුනාම

    1 උබලම සුප ග්ලු දානවා
    2 උබලම මල්ටිබෝන්ඩ් දානවා

    3 සපත්තු හදන එකෙක්ට දෙනවා
    එහෙම හදල තියාගන්න තරම් වටින සපත්තු සෙරෙප්පු නෑ. එහෙම වටින එ‍්වා තාම කැඩෙනකල් දාලා නෑ. එ‍් නිසා ගොඩක් වෙලාවට කැඩුණාම / දාන්න අවුල් තරම් ගෙවුණාම විසි කරල වෙන එකක් ගන්නවා.
     
    • Like
    Reactions: dilan_randika