සපත්තු සෙරෙප්පු ගලවුනාම 1 උබලම සුප ග්ලු දානවා 2 උබලම මල්ටිබෝන්ඩ් දානවා 3 සපත්තු හදන එකෙක්ට දෙනවා
dilan_randika Well-known member Feb 18, 2015 4,139 4,135 113 Jan 6, 2025 #1 සපත්තු සෙරෙප්පු ගලවුනාම 1 උබලම සුප ග්ලු දානවා 2 උබලම මල්ටිබෝන්ඩ් දානවා 3 සපත්තු හදන එකෙක්ට දෙනවා
T Tz4400 Well-known member Feb 11, 2021 4,253 1 2,931 113 Jan 6, 2025 #2 dilan_randika said: සපත්තු සෙරෙප්පු ගලවුනාම 1 උබලම සුප ග්ලු දානවා 2 උබලම මල්ටිබෝන්ඩ් දානවා 3 සපත්තු හදන එකෙක්ට දෙනවා Click to expand... Pati danawa , gam ganawa
dilan_randika said: සපත්තු සෙරෙප්පු ගලවුනාම 1 උබලම සුප ග්ලු දානවා 2 උබලම මල්ටිබෝන්ඩ් දානවා 3 සපත්තු හදන එකෙක්ට දෙනවා Click to expand... Pati danawa , gam ganawa
M malan_de Well-known member Nov 1, 2021 230 308 63 Jan 6, 2025 #3 1 උබලම සුප ග්ලු දානවා 2 උබලම මල්ටිබෝන්ඩ් දානවා අපි ඒවා දාගන්නේ නැ .ඒවා සපත්තු වලට දාන්නේ . 3 සපත්තු හදන එකෙක්ට දෙනවා. පිස්සුද සපත්තු හදන එකාට දෙන්ට Reactions: hi.dushan
1 උබලම සුප ග්ලු දානවා 2 උබලම මල්ටිබෝන්ඩ් දානවා අපි ඒවා දාගන්නේ නැ .ඒවා සපත්තු වලට දාන්නේ . 3 සපත්තු හදන එකෙක්ට දෙනවා. පිස්සුද සපත්තු හදන එකාට දෙන්ට
IndrajithGamage Well-known member Oct 6, 2022 13,828 2 15,571 113 Jan 6, 2025 #6 dilan_randika said: සපත්තු සෙරෙප්පු ගලවුනාම 1 උබලම සුප ග්ලු දානවා 2 උබලම මල්ටිබෝන්ඩ් දානවා 3 සපත්තු හදන එකෙක්ට දෙනවා Click to expand... එහෙම හදල තියාගන්න තරම් වටින සපත්තු සෙරෙප්පු නෑ. එහෙම වටින එ්වා තාම කැඩෙනකල් දාලා නෑ. එ් නිසා ගොඩක් වෙලාවට කැඩුණාම / දාන්න අවුල් තරම් ගෙවුණාම විසි කරල වෙන එකක් ගන්නවා. Reactions: dilan_randika
dilan_randika said: සපත්තු සෙරෙප්පු ගලවුනාම 1 උබලම සුප ග්ලු දානවා 2 උබලම මල්ටිබෝන්ඩ් දානවා 3 සපත්තු හදන එකෙක්ට දෙනවා Click to expand... එහෙම හදල තියාගන්න තරම් වටින සපත්තු සෙරෙප්පු නෑ. එහෙම වටින එ්වා තාම කැඩෙනකල් දාලා නෑ. එ් නිසා ගොඩක් වෙලාවට කැඩුණාම / දාන්න අවුල් තරම් ගෙවුණාම විසි කරල වෙන එකක් ගන්නවා.