සපත්තු දෙකක් තියෙනවා,,,,
,,
දෙකෙම අඩිය ගැලවුනා වෙඩින් වලට ගිහිල්ලා දගලලා ම්‍ත්‍රවරුනි,..
ඔන්න ඔය දෙක මහන්නේ නැතිව repair කර ගන්න තැනක් දන්නව ද? මොක ද මැහුවම මැහුම් පාරවල් පේනවා
දවසින් වැඩේ කරගන්න පුළුවන් වෙන්නත් ඔ්නේ ඉතිං.
..
ටිකක් ගනන් දෙකක්, නිකන් අයින් කරලා දාලා අයේ අලුතින් ගන්න තරම් හිත දෙන්නේ නෑ...
(කොළඹ හෝ මාතර)