සපත්තු help | සපත්තු හදා ගන්න

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    සපත්තු දෙකක් තියෙනවා,,,,

    ,,
    දෙකෙම අඩිය ගැලවුනා වෙඩින් වලට ගිහිල්ලා දගලලා ම්‍ත්‍රවරුනි,.. :(
    ඔන්න ඔය දෙක මහන්න‌ේ නැතිව repair කර ගන්න තැනක් දන්නව ද? මොක ද මැහුවම මැහුම් පාරවල් පේනවා

    දවසින් වැඩේ කරගන්න පුළුවන් වෙන්නත් ඔ්නේ ඉතිං. :D
    ..
    ටිකක් ගනන් දෙකක්, නිකන් අයින් කරලා දාලා අයේ අලුතින් ගන්න තරම් හිත දෙන්නේ නෑ...

    (කොළඹ හෝ මාතර)
     
    • Like
    Reactions: sahan50

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මරදාන, ගුවන් පාළම යට - කුමාර (පොලිසිය පැත්තෙ නෙමේ අනිත් පැත්තෙ)
     
    • Like
    Reactions: Emarald

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මහන එක තමයි හොඳම විසඳුම
    සයිඩ් එකෙන් මහන්නෙ නැතිව, යටින් grove එකක් කපලා මහන එවුන් ඉන්නවා ආයෙ කාලෙකට කැඩෙන්නෙ නැහැ. පේන්නෙ නැහැ
    ඇලෙවුවට වැඩක් නැහැ, ටික දවසකින් ගැලවිලා යනවා
     
    • Like
    Reactions: Emarald and SIC

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,191
    945
    113
    Mr. Mint නැත්නම් ඒවගේ මැශින් තියන වෙන එකකට යන්න. Mr. Mint ටිකක් මිල වැඩි
     
    • Like
    Reactions: Emarald

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    සපත්තු දෙකක් තියෙනවා,,,,

    ,,
    දෙකෙම අඩිය ගැලවුනා වෙඩින් වලට ගිහිල්ලා දගලලා ම්‍ත්‍රවරුනි,.. :(
    ඔන්න ඔය දෙක මහන්න‌ේ නැතිව repair කර ගන්න තැනක් දන්නව ද? මොක ද මැහුවම මැහුම් පාරවල් පේනවා

    දවසින් වැඩේ කරගන්න පුළුවන් වෙන්නත් ඔ්නේ ඉතිං. :D
    ..
    ටිකක් ගනන් දෙකක්, නිකන් අයින් කරලා දාලා අයේ අලුතින් ගන්න තරම් හිත දෙන්නේ නෑ...

    (කොළඹ හෝ මාතර)

    mr. mint wala karanawa. mahanna 700 wage gannawa..
     
    • Like
    Reactions: Emarald

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    සපත්තු දෙකක් තියෙනවා,,,,

    ,,
    දෙකෙම අඩිය ගැලවුනා වෙඩින් වලට ගිහිල්ලා දගලලා ම්‍ත්‍රවරුනි,.. :(
    ඔන්න ඔය දෙක මහන්න‌ේ නැතිව repair කර ගන්න තැනක් දන්නව ද? මොක ද මැහුවම මැහුම් පාරවල් පේනවා

    දවසින් වැඩේ කරගන්න පුළුවන් වෙන්නත් ඔ්නේ ඉතිං. :D
    ..
    ටිකක් ගනන් දෙකක්, නිකන් අයින් කරලා දාලා අයේ අලුතින් ගන්න තරම් හිත දෙන්නේ නෑ...

    (කොළඹ හෝ මාතර)

    Ceylon Boot Manufactory (CBM)

    No 16, 2 Union Pl,
     
    • Like
    Reactions: Emarald

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    @sahan50 @ElaBaba @Ysa Karu @NEMISIS @sathmal @wqe123 @hi.dushan Thanks set ekatama.!! wade karagatta. Matara place ekakin. gam gana wade nam success une naha. mahanna una.
    අඩේ මාතර කියලා මම දැක්කෙ නැහැ
    සාමාන්‍යෙන් මම මගේ සපත්තු කැඩුනම මහන්නෙ බෝධිය ලඟ සපත්තු මහන අයෙගන්. උන් හොඳටම වැඩේ කරලා දෙනවා
    පොඩි උන්ගෙ සපත්තු නං ගනිපු ගමන් මහනවා දාන්න කලින් සෑහෙන කාලයක් දාන්න පුලුවන් එතකොට
     
    • Like
    Reactions: Emarald and sahan50

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    අඩේ මාතර කියලා මම දැක්කෙ නැහැ
    සාමාන්‍යෙන් මම මගේ සපත්තු කැඩුනම මහන්නෙ බෝධිය ලඟ සපත්තු මහන අයෙගන්. උන් හොඳටම වැඩේ කරලා දෙනවා
    පොඩි උන්ගෙ සපත්තු නං ගනිපු ගමන් මහනවා දාන්න කලින් සෑහෙන කාලයක් දාන්න පුලුවන් එතකොට
    ඒතනින් තමයි වැඩේ කර ගෙන තිබුනේ.
    price ekath dapan. elakiriye search kaloth kawruhari samahara welawata uta eka prayojanawath weyi.
    අහලා දාන්නම් මචං.. මම නෙමෙයි ගියේ වැඩේ කරගන්න
    හත්වලාමේ ඔහෙත් මාතරෙයි , මේකේ මාතර ඈයෝ වැහි වහැලානේ , හදාගත්තු තැන කියපන්කො
    ඔව් මචං, මේ දවස් වල නම් ඉන්නේ colombo.
    මාතර ‌බෝධිය ගාවින් තමා හදාගෙන තිබුනේ.. හක්මන පාරේ ප්ලේස් ඒකක් ගැනත් කිව්වා. හැඉැයි ඒතනින් හදලා දෙන්නේ ඒයාලගෙන් ගත්තු සපත්තු විතරයි.