සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බාගෙන බලනවට වඩා හඬ කවපු එකක් බලද්දි අමුතු මෙව්වා එකක් තියෙනවා :D

    ඔව් මෙව්වා එකක් තියනවා නම් තමා.
    බාගන්න ලින්ක්ස් සෙට් උනොත් එවපන් මට.

     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔව් මෙව්වා එකක් තියනවා නම් තමා.
    බාගන්න ලින්ක්ස් සෙට් උනොත් එවපන් මට.


    ow mmmm.ahhhh,ooo, kiyala ganunge sadde ahenakota nikanma naginawa.koriyan kata patan gattu dawas wala eka katawak iwara wenakota 5 parak vithra ate gahanawa mama.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සිරසේ හුත්තිගේ පුතාල තමා රට කන්නේ ..සිගේ පුතාල ඕවා දාල තමයි මිනිස්සුන්ගේ මොළ කුරුවල් කරලා තියෙන්නේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    11986594_894496697305516_7920968169705144429_n.jpg
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    siraa bn, ara swapna kiyana eka nan maha gonma gon drama ekak, eeka balana unta anthimata aniwa pissu hadenawa

    lankaawe drama patta bn, අගුරු සිත්තම් drama eka maath baluwa, hoda thaathwika drama ekak, e athi api indian gonnunta wada idiriyen innawa :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි මෙහෙම කැ ගැහුවට ගෙදර ඉන්න අම්මා මේක බලද්දී කොහොම නතර කරන්නද බන් පව් නේ බන් දවස තිස්සෙම අපි වෙනුවෙන් නැහෙන මනුස්සයෝ නේ :nerd:
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කොහෙද යකෝ අගුරැ සිත්තං තාත්වික ටෙලියක් උනේ.

    නිකං හිතලා බලපියව් ඒකේ ඉන්නවා මැරයෙක්..ඌ මැරයෙක්ද බං

    ෆුල් කිට ගහලා එහෙට යනවා මෙහෙට යනවා කටිං පොර ටොක් දෙනවා ඌ පට්ට මැරයෙක් ඒ නිසා බය වෙයං මට කප්පං ගෙවපං කියලා..

    හංදියේ කඩේ ලග කසියා ගහලා සද්දේ දාන උන් ඔයිට වඩා තාත්විකයි.

    අනිත් එක අර බඩු දෙකක් ක්ලාස් යනවා පයිං හැමදාම ඒ උනාට උං පට්ටෙට සල්ලි තියෙන හෙන බිස්නස් මෑන් කෙනෙක්ගේ දුවලා උන් උදේට පයිං ක්ලාස් ගිහින් හවසටත් පයිං ගෙදර එනවා

    නිකං හොයපල්ලකො හරි හමං කොලේ තියෙන ෆැමිලි එකක බඩු කැලි කොහොමද හැසිරෙන්නේ කියලා එතකොට තාත්විකත්වය ගැන අදහසක් එයි

    ඒත් ඉතිං උං ගොන් ගෑණුනේ කියලා අත ඇරහංකෝ..

    මහා ලොකු සල්ලි තියෙන බිස්නස් කාරයෙක් උනේ සමාජේ තැලිලා පොඩි වෙලානේ අර කෙල්ලගේ තාත්තා.

    උෟට ලොකු පොඩි හැම සම්බන්ධයක්ම තියෙන්න ඕනිනේ ඔය වගේ තැනකට එන්න නැත්තං ලේසි නැනේ

    ඒ උනාට බං ඒ ගොන් වාහෙට මුඩුක්කුවක එකෙකුයි උගේ කෙරැවාවයි අදුරා ගන්න අඩුම ඉවක් වත් නැ

    ඒ වගේම උගේ සමාජ සම්බන්ධකං පාවිච්චි කරලා සුපිරියට අර මුඩුක්කු කාරයා කොටු කරගන්න තිබ්බනේ

    ඒත් ඌ හැමදාම ගොනා වෙනවා.



    ලබ්බේ තාත්වික

    මේවා ලියන උන්ට හරියට ඒ වගේ ෆැමිලි එකක එකට තේ එකක්වත් බිපු අත් දැකීමක් නැ බං. ඔහේ උන් හිතං ඉන්න එක කුරැටු ගාලා දීලා පොරවල් වගේ ටෝක් දෙනවා.

    ඔය කසි කබල් යතාර්ථවදි මාර ටෙලිය බං කියලා කියන්න කලිං හොද ෆිල්ම්ස් නාට්‍ය ටිකක් බලලා ඔලුව හදා ගනින්.ලෝකේ ෆිල්ම්ස් ටෙලි ඩ්රාමා කියන්නේ ඔයිට වඩා ආලෝක වර්ෂ ගාණක් ඉස්සරහට ගියපුවට (අපහසෙට නෙවෙයි කිව්වේ මචං)

     
    Last edited:

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ස්වප්නා මේ ආදරයි ඔය එක මගුලක්වත් පෙන්නන්න බෑ මට නම්.
    ඉස්සර නම් ජාතිකේ 8.30 ට 9ට එහෙම හොඳ teledrama ගියා.දැන්නම් ඒකෙත් ඉඳල හිටල තමයි හොඳ එකක් යන්නෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංවාද ඕන නැ.. සිරස කියන්නෙ තනිකර හෙන ගෙඩියක් අපේ සමාජයට ... උන් තනිකර ඉන්දියන් මධ්‍යම පන්තිය බෙහෙට ගෙඩිපිටින් ගෙනත් දාන්න තමයි ට්‍රයි කරන්නෙ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    සන්වාදයක් ඕනේ නෑ, වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම කාලකන්නි $%$#@:yes: