අවුරුදු 5ක් විතර මම ස්ටුඩියෝ වැඩ ෆෝටෝ එඩිටින්,ඩිසයිනින් වැඩ කරේ...වෙඩිං කවර් කරා,ලයිට් ඇල්ලුවා,එක එක තැන්වල..
ඒ ඉගන ගත්තු දේවල් වලට පිං සිද්ධ වෙන්න මගෙම කියල වැඩක් කරන්න පටන් ගත්තා මචන්ලා...Photography Field එකෙන්...
ස්ටුඩියෝ එකක් දැන්මම පටන් ගන් එක තේරුමක් නැති වෙනව, අනිත් බඩු ඔක්කොම ගත්තා..
ඉස්සරහට ඒ පැත්තෙන් ඉස්සරහට යන්න තමයි අදහස..මේ දවස් වල මිනිස්සු දුවන්නෙ කෑම පස්සෙනෙ...වැඩ නෑ මුකුත් තවම..
ඉතිං පේජ් එකක් හැදුව උඹලට පුලුවන් නම් ලයික් එකක් දාලා,ඉන්වයිට් පාරක් දාලා සප් එකක් දියල්ලා..කොල්ලට
එහෙනං ජය වේවා..!

මෙන්න ලින්ක් එක - Immense