සප් එකක් ඕනේ උඹලගෙන්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අවුරුදු 5ක් විතර මම ස්ටුඩියෝ වැඩ ෆෝටෝ එඩිටින්,ඩිසයිනින් වැඩ කරේ...වෙඩිං කවර් කරා,ලයිට් ඇල්ලුවා,එක එක තැන්වල..

    ඒ ඉගන ගත්තු දේවල් වලට පිං සිද්ධ වෙන්න මගෙම කියල වැඩක් කරන්න පටන් ගත්තා මචන්ලා...Photography Field එකෙන්...

    ස්ටුඩියෝ එකක් දැන්මම පටන් ගන් එක තේරුමක් නැති වෙනව, අනිත් බඩු ඔක්කොම ගත්තා..😍 ඉස්සරහට ඒ පැත්තෙන් ඉස්සරහට යන්න තමයි අදහස..මේ දවස් වල මිනිස්සු දුවන්නෙ කෑම පස්සෙනෙ...වැඩ නෑ මුකුත් තවම..😌

    ඉතිං පේජ් එකක් හැදුව⁣ උඹලට පුලුවන් නම් ලයික් එකක් දාලා,ඉන්වයිට් පාරක් දාලා සප් එකක් දියල්ලා..කොල්ලට 🙈

    එහෙනං ජය වේවා..! 😍😘

    මෙන්න ලින්ක් එක - Immense
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Fb නං නෑ මචෝ.
    ගුඩ් ලක්..
    තෑන්ක්ස් මචන් 🧡🙏

    🧡🙏
    Ela... Good luck!

    Monada use karana camera and lenses machan?
    thanks mchn 🧡 Canon 6D mark ii | Sigma 85mm art | Canon 50mm | 24-105mm
    Thanks mcho 🧡
    එල එල.. ජය වේවා.. 🙏 ලයික් දාන්න පේස්බුක් එකවුන්ට් නෑ.
    කමක් නෑ මචන්..🧡🙏
    ------ Post added on Jun 17, 2021 at 5:57 PM

    Thanks mchn...🧡🙏
    aniwa mcn gd luck brother
    Thanks mchn 🧡🙏🙏
    Already Liked

    All da best
    Thanks mchn 🙏🧡
    suba pathum...
    Thanks mchn 🧡🙏
    all the best
    Thanks mchn 🧡🙏
    ------ Post added on Jun 17, 2021 at 6:01 PM
     
    Last edited: