සපුගස්කන්දට යලිත් ගැටළුවක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 27 වනදා යළි ආරම්භ කිරීමට නොහැකිවුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබාදීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

    නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත අවශ්‍ය දැවි තෙල් තොග ආනයනය කිරීමට මේ වනවිටත් ඇණවුම් කර ඇති බවයි. කෙසේවෙතත් ඇණවුම් කර ඇති එම දැවි තෙල් තොග දිවයිනට ලැබීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 09 වනදා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    දැවි තෙල් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරය ඊයේ පස්වරුවේ නතර කෙරුණා. ඒ අනුව සපුගස්කන්ද බලාගාරය නතර වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 108ක් අහිමි වී තිබෙනවා. ඒ අනුව දැවිතෙල් නොලැබුනහොත් ලබන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා.

    කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ අද දිනයේද විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

    Neth
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    sir gomman pilayawath ain karala dannako.......
    please
    lol
     
    • Wow
    Reactions: Hasitha22

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    "සපුගස් කන්ද වහපු ජෙප්පන්ට මගේ කඩේ බඩු විකුනන්නේ නැත"