සබද අපි කදු නොවෙමු.. උනුන් පරයා නැගෙන .. සුනිල
සබද අපි කදු නොවෙමු..
උනුන් පරයා නැගෙන ..
සුනිල දිය දහර වෙමු..
එකම ගගකට වැටෙන..
සබද අපි කදු නොවෙමු..
උනුන් පරයා නැගෙන ..
සුනිල දිය දහර වෙමු..
එකම ගගකට වැටෙන..
![]()
උබට බැන්න නිසා ටින්ටින් අයියා අවවාද කරා මට
ඩයස් මොකද මේ පැත්තේ...![]()
diya dahara yanne pallehatane. tho pala onnam![]()
සබද අපි කදු නොවෙමු..
උනුන් පරයා නැගෙන ..
සුනිල දිය දහර වෙමු..
එකම ගගකට වැටෙන..
![]()
උබට බැන්න නිසා ටින්ටින් අයියා අවවාද කරා මට


තොට වෝර්න් කරලා මදි බෑන් කරන්න ඕනා.. මගේ ලැප් එකටත් කෙල වෙලා මටත් කෙල වෙනවා ඉස්මොල්ලේ ගිහින්.. තොගේ එක කමෙන්ට් එක දැකලා.. ලැප් එක බේරුනේ කී පෑඩ් ප්‍රොටෙක්ටර් එක නිසා.. ස්ක්‍රීන් එක වෙනම රෙද්දක් අරන් පිහන්න උනා..



athe gagaha neda hitiye..eka parata badu giya neda?![]()

මේ බලාපල්ලකෝ මේ කාලකන්නි ටික ගහලා තියෙන ගැහිල්ල
http://www.espncricinfo.com/india-v-australia-2013-14/engine/match/647251.html
උඹේ ත්‍රෙඩ් බලාගෙන ස්වයං වින්දනය කරන්න හිතුවද මමත් උඹ වගේ සමනල් කොල්ලෙක් කියලා.?
දැක්කා බං.. Kholi නම් Pure Talent ලංකාව ගැන දුකයි ඔහොම එකෙක් නැති එකට..

ow ban..ape ohoma talent ewun na ban..![]()

2011 න් පස්සේ ක්‍රිකට් බැලුවෙම අඩුවෙන්.. දැන් හෙට අනිද්දා මූ NZ Tour එක ගැහුවම මම සදහටම ක්‍රිකට් බලන එක නවත්තනවා...
දුක තමයි බං.. හැබැයි හිතට ටිකක් බය නෑ ලංකාවේ එකෙක් දැන් හැදීගෙන එනවනේද.? අපේ ඇමති පුතා..2011 න් පස්සේ ක්‍රිකට් බැලුවෙම අඩුවෙන්.. දැන් හෙට අනිද්දා මූ NZ Tour එක ගැහුවම මම සදහටම ක්‍රිකට් බලන එක නවත්තනවා...
![]()



වෙලාවට මහරජාගේ කුරුට්ටෝ ටික ක්‍රිකට් ගැහුවේ නැත්තේ..![]()
ඔව් එහෙම උනානම් අභ්‍යවාකාශයෙත් ක්‍රිකට් පිච් එකක් හදනව ශුවර් මහ එකා... දැන් අර දෙවනියගේ ගෑණිගේ තාත්තා නිසා රෙද්ද මැච් එකක් සැනසිල්ලේ බලන්න විදිහක් නෑ.. ඕකුන් ටිකත් ගැහුවනම් අඹ සරණයි..
වේලාවට.. උන් තුන්දෙනා අර බොලේකට පොරකන සෙල්ලම කලේ..