සබන් ගාලා නාන්න මූ හිතුවද මේක ගඟක් කියලා ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    හරි බං උඹ තමා පූල් එකක් යූස් කරන්න දන්නෙ :lol:
    no offence to aragala karuwo. i can understand the struggle they're going through.!

    please forgive me! i just can't stop laughing at this 😂
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    onama deyak nati wenakota loku deyak
    tiyanakota agayak ne
    apita pool eka patta palate Yanne ne eka tattuwak udin tibilath.
    oka tama minissunta otana inna eta ohoma tama nati nisa tama okkoma.
    I wish Sri Lankan can live in rich era at least they can come to after 10 years. but if they select right team only.
    Remember to change the system not only olu gedi
     

    gama22

    Well-known member
  • අඩෝ ඒක උගේ ආතල් එකනේ බන් තෝ පූල් එකකට හරි බැහැල තියෙනව නම් කමක් නැහැ. ඔය හිතේ තියෙන් ප්‍රශ්න ඔක්කොම අමතක කරලා නිදහසේ නාගන්න එකට නෝන්ඩි කරන්න එපා. පොරට ගෙදර ගියාම ඔය ආතල් එක නැහැනේ. ඕකේ කී දෙනෙක් චු කරන්න ඇතිද 🤣
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,543
    10,388
    113
    onama deyak nati wenakota loku deyak
    tiyanakota agayak ne
    apita pool eka patta palate Yanne ne eka tattuwak udin tibilath.
    oka tama minissunta otana inna eta ohoma tama nati nisa tama okkoma.
    I wish Sri Lankan can live in rich era at least they can come to after 10 years. but if they select right team only.
    Remember to change the system not only olu gedi
    Hemadema serious ganne ubata ledak da pons?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Hemadema serious ganne ubata ledak da pons?
    thota amu kawilada miniho ane palayan yanna yako yanna ai ubala inna loke okkoma tiyanwadea.. ehenam. mokat miniho Gota elwanne tiyagninnko..
    mun wage karumakaryao nisa ratata hariyanne. LOL
    serious loke ke neme able jmivth wenne etkota. LOL
    minissu pare watila marenawa.
    Obviously there are some serious issues if you can’t see it your fucking brain
    It’s not my problem
     
    Last edited:
    • Haha
    Reactions: Dexter011

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,634
    6,365
    113
    dragon GIF by Game of Thrones

    dothraki army
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    ඇත්තටම උන් දන්නේ නැහැ තමයි. මොකද අනිත් රටවල් වල සාමානය දේවල් වෙද්දී ලංකාවේ ඒ තත්වෙට එන්න ගොඩක් අමාරුයි. එකට හේතුව මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ ආත්මය උරාබොන දේශපාලුවෝ හින්ද. මේවට උන් ගෙවල තියෙනවා මැරෙනකල් tax වලින් , අද තමයි උන්ට තේරෙන්නේ උන්ගේ සල්ලි වලට මොකද්ද වෙලා තියෙන්න කියල. කමක් නැහැ බන්
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    hari hari itin u athal ekakne gannee... moko uba napu pool ekada ubata taraha yannaa.. habai uba gena podi sekayakut tiyenawa...
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    hari hari itin u athal ekakne gannee... moko uba napu pool ekada ubata taraha yannaa.. habai uba gena podi sekayakut tiyenawa...
    ඌත් එක්ක කිසි තරහක් නැහැ! ඌ කරන දේවල් දිහා බලනකොට හිනා යනවා, එච්චරයි! උඹ මගේ පරණ ත්‍රෙඩ්ස් ටික හොයලා බලපන්.

    අරගල කරුවන් විඳින දුක අපිටත් තේරෙනවා! අපිත් කැමති මේ රට හොඳින් තියෙනවා දකින්න.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට තියන ප්‍රශ්නේ - ඌට සබන් කෑල්ලක් කොහෙන්ද ? සබන් අරගෙනමද ඇවිල්ල තියෙන්නේ ?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සාමාන්‍ය මිනිස්සු හිතන විදිහ:

    "ඈ බං! මුන්ට පිස්සුද බං මෙහෙම හැසිරෙන්න, අඩුකුලේ වේසිගෙ පුතාල වගේ."


    හෝමෝ බයියන්ස් නිට්ටෑවෝ හිතන විදිහ:

    "එහෙම හිතන්න එපා බං! මම නම් උන් ගැන අපුලක් හිතන්නෙ නැහැ. මට දැනෙන්නේ අහිංසක සතුටක්! පව් බං! මේක මචන් සිස්ටම් එකේ අවුලක් මචන්. අපේ සිස්ටම් එක මචන් මෙහෙමයි මචන්......... See more"

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣