තොපිට සබන් කැටයක්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මන් ගාන විදිහට සබන් කැටයක් මාස දෙකහමාරක් ගාන්න නම් කිලෝ එකක්වත් බර වෙන්න ඕන සබන් කැටේ. තෝ සබන් ගාන විදිහ හිතා ගතහැකි.
    ekane bn. matath sathiyak wage puluwan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    P. S. හැම කෑම වේලකටම පස්සෙ මොකක්ම හරි පලතුරක් කාපන්. පොෂ් පලතුරු ඕන නෑ කෙසෙල්, පේර, කොමඩු, අඹ, අන්නාසි ඕනම දෙයක්. වෙන මොනවත්ම නැත්තම් ලොකු සයිස් තක්කාලි ගෙඩියක් කාහන්. එතකොට perfume ඕන නෑ.
    පොඩ්ඩක් මේක පැහැදිලි කරපං

    උබ උඩ කියපු දේවල් ubata සාපේක්ෂව හරි ඇති ඒත් හැමෝටම එහෙම හරියන්නේ නෑ. Curly hairs තියෙන උන්ට ඔහොම ඔලුවෙ සබන් ගෑවොත් ඉවරයි.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    පොඩ්ඩක් මේක පැහැදිලි කරපං

    උබ උඩ කියපු දේවල් ubata සාපේක්ෂව හරි ඇති ඒත් හැමෝටම එහෙම හරියන්නේ නෑ. Curly hairs තියෙන උන්ට ඔහොම ඔලුවෙ සබන් ගෑවොත් ඉවරයි.
    එකපාරක් ගෑවාම එහෙම හිතෙනවා. මාත් ඉස්සර shampoo ගාලා ගාලා සබන් එකපාරක් ගාපු ගමන් ඉස්සොරි වැඩි වුණා, කොණ්ඩෙ rough වගේ දැනුණා.

    හැබැයි කාලයක් ගාද්දි තේරෙනවා මෙච්චර කල් products සීයක් විතර අරන් දැඟලුවෙ අපරාදෙ කියලා. සබන්ම ගාද්දි ඉබේම එ‍්කට කොණ්ඩෙද, සමද හැම දෙයක්ම හුරු වෙනවා. හරිම සරලයි.

    ඇඟේ දාඩිය ගඳ වැඩි වෙන ප්‍රධාන හේතුව තමයි කෑම. මස් වර්ග එහෙම වැඩිපුර කනවා නම් ඉබේම දාඩිය ගඳ වෙන්නෙ එ‍්කයි. පලතුරු වැඩිපුර කන එකෙන් එ‍්ක balance වෙනවා. එතකොට නෑවාම අමුතුවෙන් perfume ගැහුවෙ නැතත් කිසි අවුලක් නෑ. මේකත් සති කීපයක් කරලම තහවුරු කරගනින්.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,425
    113
    මාස ගානක් සබන් කැටයක් ටෙස්ට් කරලා බලලා ඒක උඹලාත් එක්ක බෙදා ගන්න හිතුවා. ලංකාවේ තියෙන ජරා සබන් ගාලා ගාලා මේක ගෑවහම තියෙන වෙනස හිතා ගන්නත් බෑ. සබන් එක තමයි Dove. මන් කලින් ගෑවේ Dove Thailand version එක හැබැයි මන් ලඟදි German version එකට ස්විච් වුණා. මේක නම් පට්ටමයි බන්. සමට මාරම gentle Thailand එකේ සුවඳ වැඩියි හැබැයි මේකේ සුවඳ ගොඩක් අඩුයි ඒ වුණාට මාර Moisturizing. මේකේ තියෙන වාසික් තමයි කිසිම බයක් නැතුව මූණට වුනත් ගාන්න පුලුවන්. කැටයක් සාමාන්‍යයෙන් රුපියල් 1000ක් විතර වෙනවා හැබැයි මාස දෙකහමාරක් විතර යූස් කරන්න පුලුවන්.

    ලයිෆ් බෝයි, අර බෝයි ජරාව ගාන වෙලාවෙ මම කියනවට පොඩ්ඩක් මේක අරන් ගාලා බලහල්ලා. කියන්න වචන නෑ. මාරම ක්ලීන් ගතියක් දැනෙනවා.

    images


    මට මේක සෙට්