සබඳ_අපි_"අලි"_නොවෙමු

සබඳ_අපි_"අලි"_නොවෙමු

සබඳ අපි "අලි" නොවෙමු,
උනුන් කාගෙන මැරෙන.....
"බුලත්" හපයොත් නොවෙමු,
එකම පවුලට වඳින.....//
බොල් "සීනුවක්" නොවෙමු,
දනන් ගොනුනට අඳින.....
සොඳුරු අඬහැරය වෙමු,
හෙළය නින්දෙන් මුදන.....//




source:

~දමිත් කෙතක​


http://sinhalabuddhist.com

 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සබඳ අපි "අලි" නොවෙමු,
    උනුන් කාගෙන මැරෙන.....
    "බුලත්" හපයොත් නොවෙමු,
    එකම පවුලට වඳින.....//
    බොල් "සීනුවක්" නොවෙමු,
    දනන් ගොනුනට අඳින.....
    සොඳුරු අඬහැරය වෙමු,
    හෙළය නින්දෙන් මුදන.....//




    source:

    ~දමිත් කෙතක​


    http://sinhalabuddhist.com


    අඩෝ මාර කතව බන්
    සිරාවට සොඳුරු අඬහැරයක් කෙසේවෙතත් මුන්ටික නැගිට්ටන හොරනෑවක්වත් වෙන්න පුලුවන්නම්

    rep 4+
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    good.gif