සබඳ_අපි_"අලි"_නොවෙමු
සබඳ අපි "අලි" නොවෙමු,
උනුන් කාගෙන මැරෙන.....
"බුලත්" හපයොත් නොවෙමු,
එකම පවුලට වඳින.....//
බොල් "සීනුවක්" නොවෙමු,
දනන් ගොනුනට අඳින.....
සොඳුරු අඬහැරය වෙමු,
හෙළය නින්දෙන් මුදන.....//
උනුන් කාගෙන මැරෙන.....
"බුලත්" හපයොත් නොවෙමු,
එකම පවුලට වඳින.....//
බොල් "සීනුවක්" නොවෙමු,
දනන් ගොනුනට අඳින.....
සොඳුරු අඬහැරය වෙමු,
හෙළය නින්දෙන් මුදන.....//
source:
~දමිත් කෙතක
~දමිත් කෙතක
http://sinhalabuddhist.com


