wesak ekataUda giyapu vedio ekak dapalla .. bima thiyena ewa nm apith haduwa e kale ...
adurana kauruhari meke dakkoth a podi ekata meka kiyapan.පුතේ..කොහොම හරි පිටරටකට යන්න බලන්න..මෙහෙ හිටියා කියල ඔයාට ඉදිරියට ගමනක් නැ.. දක්ෂයාට තැනක් තියන රටක් නෙමෙයි මේක...
උඩ යැව්වොත් පොලීසියෙන් අල්ලනවාUda giyapu vedio ekak dapalla .. bima thiyena ewa nm apith haduwa e kale ...
ඔච්චර මහන්සියෙන් ඕක හදපු එකා පොලිසියට බම්බු ගහ ගනින් කියල ආසාවට එක පාරක් වත් උඩ යන්න ට්රයි කරන්නෙ නැද්ද ?උඩ යැව්වොත් පොලීසියෙන් අල්ලනවා



රොකට් රෝහිතට මේවා දකිනකොට හිල කහනවා වගේ ඇති.....පුතේ..කොහොම හරි පිටරටකට යන්න බලන්න..මෙහෙ හිටියා කියල ඔයාට ඉදිරියට ගමනක් නැ.. දක්ෂයාට තැනක් තියන රටක් නෙමෙයි මේක...