සබරගමුව විශ්වවිද්‍යාලය අනාතයි

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සබරගමුව විශ්වවිද්‍යාලය අනාතයි

    කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආරම්භ කරලා තියන උපවාසය ගැන, මේකට හේතුවෙලා තියෙන්නේ සිසුන් හතර දෙනෙක්ගේ පන්ති තහනම ඉවත් කරන්න සහ ශිෂ්‍ය සමිති තහනම ඉවත් කරන්න කියන එකයි, අද වෙද්දී මේ උපවාස කරුවන්ගේ එක අයෙකුට බරපතල වන අතර අනිත් යටත් ගොඩක් අමාරුයිලු, විශ්වවිද්‍යාලයේ අනිත් සිසුනුත් ඔවුන් අසලට වී කඳුළු සලමින් ඉන්න අතර, මේවන තෙක් වගකිවයුතු අඑක් ඔවුන් ගැන සොයා බැලීමක් කරලා නැතිලු.

    අවාසනාවකට අද දින ධාරානිපාත් වරුසාවකුත් එම ප්‍රදේශයට ඇද හැලෙන බැවින් එම සිසුන්ට වස්සටද තෙමෙන්න සිද්ද වෙලා තියනවා. මොන බාධා ආවත් ඔවුන්ගේ සහෝදර ශිෂ්‍යන් වෙනුවෙන් තමන්ගේ කාර්ය ඇත නොහරින බවයි උපවාස කරුවන්ගේ මතය.

    අපේ බී සී දිලුම් කොල්ලත් ඔන්න සතියකට පස්සේ කැම්පස් එකට ඇවිත් තෙමි තෙමි ඉන්නවලු
     
    chathuvition

    Active member
  • Dec 14, 2010
    129
    56
    28
    j v p karayo upawasa karana awun maranna one...... ugath modayo. lankawe kochcara prshna teyanawada ... me modayanta ae kisima dayak tharanne na....
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ජේ.වී.පී.කාරයෝ කැම්පස් වල තියා රටේවත් ඉන්න ඕන නෑ තමයි. හැබැයි උන්ට අවශ්‍ය දේශපාලන වටපිටාව සකස් කරන්නේ පාලකයෝ. දැන් බලපල්ලා එස්.බී. හිතුවේ ශිෂ්‍ය සංගම් අහොසි කරලා ආමි කෑම්ප් වල පුහුණුව දීලා ජේ.වී.පී.දේශපාලනය කැම්පස් වලින් අතුගාලා දාන්න. ඒ උනාට තැම්පස් ඇතුලේ ප්‍රශ්න ඒ විදියමයි. හොස්ටල් නෑ, වතුර නෑ,ඉගෙන ගන්න අවශ්‍ය පහසුකම් නෑ, කලා උලෙලක් කරන්න නෑ, සබරගමුවේ දෙනවා ක්‍රීඩා උපාධියක් හැබැයි අවශ්‍ය පහසුකම් සහිත ක්‍රීඩා පිටියක් නෑ 6 දෙනෙකුට ඉන්න පුළුවන් කාමරේ 20 ක් විතර දානවා. ඉතිං කරන්න ඕන දේ තියෙද්දි පාලකයො කරන්නේ කරන්න ඕන නැති දේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Night eke students la study karanakotath ekata karanawa.[Kuppi]. A wage ras weemak venna baha meka. Country ekama vanasapu arakai mekai patan gatthe universities wala oya wage night ras weem thiyalane. Anthimedi Natapu thovilekuth naha , Bere paluwakuth naha. Vatina jeevitha nathi una eka vitharai une.
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මචන් මම දන්න විදියට නම් සබරගමුව කැම්පස් එකට ඔය කියන විදියට අද ධාරානිපාත වැස්සක් වැසෙත් නෑ. ඔය කියන ජේ. වී.පී දේශපාලනයකුත් නෑ. තියෙන්නේ ශිෂය දේශපාලනය. ඒක තියෙන්නේ බංකොලොත් දේශපාලන පක්ශ වලට කඩේ යන්න නෙමෙයි. ශිෂයන්ට ඉගෙන ගන්න තියෙන අවම පහසුකම් ටිකවත් ලබා ගන්න අරගල කරන්න. ශිෂයන්ගේ සුබ සාධනයට තියෙන ප්‍රතිපාදන විශ්ව විදයාල පරිපාලනේ විසින් ගසා කාලා උන් රජ සැප විදින කොට ශිෂයයෝ අවම පහසුකම් වත් නැතිව තමන්ගේ ඉගෙනීමේ වැඩ බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. සබරගමුව කැම්පස් එක අනිත් කැම්පස් වගේ නගරබද කැම්පස් එකක් නෙමේ. එක හොස්ටල් කාමරයක 8-10 ඉන්න ඒව තියෙනවා.ඉගෙන ගන්න ඕන කරන Labs, Computer Labs,Lecture halls අඩුම මට්ටමක තියෙන්නෙ. මේව ගැන උද්ගෝශන කරන කොට කියන්නේ විශ්ව විද්යාල සිසුන් රටට එරෙහිව කැරලි ගහනවා, ත්‍රස්තවාදී වැඩ වල නිරත වෙනවා කියලා. සිසුන්ගේ සුබසාදනයට වෙන් කරන මුදල් ගොඩාක් තියෙන්නේ පරිපාලකයන්ගේ සාක්කු වල. ඉති මචන්ලා මේවට එරෙහිව කතා කරන එක වැරදිද ??
     
    Last edited:

    -----------Sahodharaya oba kiyana kathawa attha venna puluwan. Ath owa visadanna ena student veerayo karanneth oya prasna dada meema karagena ohunge desapalana anagathaya hadaganna eka. Universities vala hitapu student veerayo godak denek adha Australia wala sura sapa vidinawa. Australia wala citizen aragena thiyenneth desapalana anathayo kiyala. Adha ohun surasapa vidinawa Auaralia wala. Pramadha vee hari obata meva therevi.
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් මම දන්න විදියට නම් සබරගමුව කැම්පස් එකට ඔය කියන විදියට අද ධාරානිපාත වැස්සක් වැසෙත් නෑ. ඔය කියන ජේ. වී.පී දේශපාලනයකුත් නෑ. තියෙන්නේ ශිෂය දේශපාලනය. ඒක තියෙන්නේ බංකොලොත් දේශපාලන පක්ශ වලට කඩේ යන්න නෙමෙයි. ශිෂයන්ට ඉගෙන ගන්න තියෙන අවම පහසුකම් ටිකවත් ලබා ගන්න අරගල කරන්න. ශිෂයන්ගේ සුබ සාධනයට තියෙන ප්‍රතිපාදන විශ්ව විදයාල පරිපාලනේ විසින් ගසා කාලා උන් රජ සැප විදින කොට ශිෂයයෝ අවම පහසුකම් වත් නැතිව තමන්ගේ ඉගෙනීමේ වැඩ බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. සබරගමුව කැම්පස් එක අනිත් කැම්පස් වගේ නගරබද කැම්පස් එකක් නෙමේ. එක හොස්ටල් කාමරයක 8-10 ඉන්න ඒව තියෙනවා.ඉගෙන ගන්න ඕන කරන Labs, Computer Labs,Lecture halls අඩුම මට්ටමක තියෙන්නෙ. මේව ගැන උද්ගෝශන කරන කොට කියන්නේ විශ්ව විද්යාල සිසුන් රටට එරෙහිව කැරලි ගහනවා, ත්‍රස්තවාදී වැඩ වල නිරත වෙනවා කියලා. සිසුන්ගේ සුබසාදනයට වෙන් කරන මුදල් ගොඩාක් තියෙන්නේ පරිපාලකයන්ගේ සාක්කු වල. ඉති මචන්ලා මේවට එරෙහිව කතා කරන එක වැරදිද ??

    mama kothanakadiwath keewe nha machan JVP kathawak, maath kiyanne me wenakan wagakiwauthu piris me diha balala nha kiyala thama, wessa dhaaranipaath ho kudu poda wenna puluwan but dekenma wenne themena eka, maha naya kawath marenawa podi naya kawath marenawa:yes::yes: