සබරගමුව COMPUTER INFORMATION SYSTEMS degree

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    සබරගමුව කැම්පස් එකේ COMPUTER INFORMATION SYSTEMS degree එක ගැන දන්න කවුරුහරි ඉන්නවනම් කියනවද? ඒකට හොඳ JOB තියෙනවාද?
    BUMP එකක්වත් දාලා උදව්වක් කරන්න
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    inne sabaragamuwa paththe tamai:rofl: ...eth oka gananam danne ne machan :dull:...
     
    Last edited: