සබ්ටයිටල් sync help...!

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    සබ්ටයිටල් වෙනම ඩවුන්ලෝඩ් කරල ෆිල්ම් එකට drag කරලා දැම්ම...ඒත් හරියට සෙට් වෙලා නැහැ... manually හදන්න ට්‍රයි කලාට පැටලෙනවා ... හරියටම සෙට් කරගන්න විදිහක් නැද්ද... ෆිල්ම් එක මෙන්න මේක...

    The Monk And The Demon (2016) [720p] [WEBRip] [YTS.MX]
    (Russian Language)

    මූවි ඩවුන්ලෝඩ් ලින්ක් පහල ..ඒකෙ සබ් ටයිටල් දීල නැහැ...

    https://yts.mx/movies/the-monk-and-the-demon-2016
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මොකේද බලන්නේ? TV එකේ ද? Time eka + or - කරලා sync කරගන්න පුලුවන් නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    ඊයේ පෙරේදා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බී ඕක හදාගන්න සයිට් එකක්. @AnuradhaRa යද කොහෙද.
     

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මොකේද බලන්නේ? TV එකේ ද? Time eka + or - කරලා sync කරගන්න පුලුවන් නේ.
    Lap eke balanne....

    ඊයේ පෙරේදා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බී ඕක හදාගන්න සයිට් එකක්. @AnuradhaRa යද කොහෙද.
    thanks...will check..
    ------ Post added on Apr 14, 2025 at 5:01 AM