සබ්ටයිටල් වෙනම ඩවුන්ලෝඩ් කරල ෆිල්ම් එකට drag කරලා දැම්ම...ඒත් හරියට සෙට් වෙලා නැහැ... manually හදන්න ට්‍රයි කලාට පැටලෙනවා ... හරියටම සෙට් කරගන්න විදිහක් නැද්ද... ෆිල්ම් එක මෙන්න මේක...
The Monk And The Demon (2016) [720p] [WEBRip] [YTS.MX]
(Russian Language)
මූවි ඩවුන්ලෝඩ් ලින්ක් පහල ..ඒකෙ සබ් ටයිටල් දීල නැහැ...
https://yts.mx/movies/the-monk-and-the-demon-2016
The Monk And The Demon (2016) [720p] [WEBRip] [YTS.MX]
(Russian Language)
මූවි ඩවුන්ලෝඩ් ලින්ක් පහල ..ඒකෙ සබ් ටයිටල් දීල නැහැ...
https://yts.mx/movies/the-monk-and-the-demon-2016