සබ්බේ සත්ථා උන්මන්තකා...

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,498
    3,164
    113
    නැ, පෘථග්ජන උන් අයිති වෙන්නේ සම්මා දිට්ටිය නැති
    මට කොහොමත් සම්ම දිට්ඨිය නෑනේ... ඒ කියන්නේ මම කොහොමත් උන්මන්තකා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මට කොහොමත් සම්ම දිට්ඨිය නෑනේ... ඒ කියන්නේ මම කොහොමත් උන්මන්තකා

    ඔව්. අන්තවලට බැසගෙන dualistic විදිහට උබලා ජීවත් වෙන්නේ.. ඒ නිසා නිවන් දකින්න බැහැ. උන්මත්තකා කියන්නේ උබලම දුක වවන් කන නිසා.
     
    • Sad
    Reactions: Martian Professor

    nidarsha91

    Well-known member
  • මට නං කොහොමත් පිස්සු බන් ඒ හින්ද එහෙම නෑ කියල පෙන්නන්න දඟලන්න ඕනෙ නෑ. ආතල් එකේ ජීවත් වෙන්නයි ඕනෙ මොන ප්‍රශ්නෙ ආවත්

    chandler bing happy dance GIF by Nick At Nite
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,164
    113
    මට නං කොහොමත් පිස්සු බන් ඒ හින්ද එහෙම නෑ කියල පෙන්නන්න දඟලන්න ඕනෙ නෑ. ආතල් එකේ ජීවත් වෙන්නයි ඕනෙ මොන ප්‍රශ්නෙ ආවත්

    chandler bing happy dance GIF by Nick At Nite
    මටත් එහෙමයි බං....පිස්සු තිබ්බට කමක්නෑ.... Inner තිංකිං එක තමා ලොකුම කරදරේ...
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,164
    113
    මැරෙන දවසක මැරෙයි මචන්. එදාට ඒක ඉවර වෙනව කියල හිතාගෙන ඉන්න බැලුවොත් මොකද?
    එහෙම හිතාගෙන තමා ඉන්නේ බං.....ඕනි දෙයක් වෙද්දෙන් කියලා ඉන්නවා
     
    • Love
    Reactions: nidarsha91