[FONT="]දිය යටට යන්නට මිනිසා ආසා කළේ අහස ජය ගන්නත් පෙර සිටය. දැන් මිනිසා දිය යට ලෝකයත් අනාරක්ෂිත තැනක් කර තිබේ. ඒ මුහුදු පත්ලේත් බිම්බෝම්බ ඇතිරීමෙනි. ඒ හැරෙන්නට බලවත් රටවල් මුහුදේ සෑම තැනකම සිය අණසක පතුරුවා ඇත. ඒ සබ්මැරීන යොදා ගනිමිනි. ඞීසල් මගින්[/FONT][FONT="], [/FONT][FONT="]විදුලි බලයෙන්[/FONT][FONT="], [/FONT][FONT="]න්‍යෂ්ටික ශක්තියෙන් කි‍්‍රයා කරන මෙම සබ්මැරීන ලොව පුරා සාගරවල දිය යටින් යමින් ඕනෑම ප‍්‍රහාරයකට සූදානම්ව සිටිති.
[/FONT]
[FONT="]
[/FONT][FONT="]සබ්මැරීනයක් හෙවත් කුමුදුවක් යනු දිය යට කිමිදෙමින් ස්වාධීනව කි‍්‍රයා කළ හැකි ජල යාත‍්‍රා විශේෂයකි. සබ්මැරීන යන ඉංගී‍්‍රසි වදනෙහි අරුත [/FONT][FONT="]‘[/FONT][FONT="]දිය යට[/FONT][FONT="]’ [/FONT][FONT="]යන්නයි. මෙය බොහෝ විට ඉංගී‍්‍රසියෙහි යෙදෙන්නේ ඒ අරුතෙනි. සබ්මැරීන ඉන්ජිනේරු විද්‍යාව හෝ සබ්මැරීන කේබල ආදිය ගැන සඳහන් කරන විට ඒවා කිසිම අයුරකින් සබ්මැරීන යාත‍්‍රාවට සම්බන්ධ නැත. මුලින් ම සබ්මැරීනය හඳුන්වනු ලැබුවේ [/FONT][FONT="]‘[/FONT][FONT="]යූ-බෝට්[/FONT][FONT="]’ [/FONT][FONT="]කියාය. ඒ [/FONT][FONT="]‘[/FONT][FONT="]අන්ඩර්සී බෝට්[/FONT][FONT="]’ [/FONT][FONT="]හෙවත් [/FONT][FONT="]‘[/FONT][FONT="]දිය යට බෝට්ටුව[/FONT][FONT="]’ [/FONT][FONT="]යන්න කෙටි කිරීමෙන් තැනුනකි. ආරම්භයේ දී මේවා ලොකු නැවක ගෙන ගොස් මුහුදේදී දියත් කළ ඒවා වූ නිසා මෙම ජලයාත‍්‍රාවලට [/FONT][FONT="]‘[/FONT][FONT="]බෝට්ටු[/FONT][FONT="]’ [/FONT][FONT="]කියා කියනු ලැබීය. එහෙත් අද නැව්වලට වඩා විශාල සබ්මැරීන තිබේ.[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]මුලින් අත්හදා බැලීම් ලෙස කිමිදෙන උපකරණ තැනුව ද නියම සබ්මැරීන ලෙස සැලකිය හැකි යානා බිහි වූයේ [/FONT][FONT="]19[/FONT][FONT="] වැනි සියවසේ දීය. ඒවා විශාල වශයෙන් භාවිත වන්නට පටන් ගත්තේ පළමුවන ලෝක සංග‍්‍රාමයේ දීය. ඒ ලෝකයේ ප‍්‍රබල හමුදාවල යුද ශක්තිය පෙන්වන කොටසක් හැටියටය. හමුදා කටයුතුවල දී මෙය විවිධ කාර්යවලට යොදා ගනු ලැබීය.[/FONT]
[/FONT]
[FONT="]ආදී වශයෙන් කාර්ය රැසකට භාවිත කෙරිණ. සිවිල් කටයුතුවල දී සබ්මැරීන යොදා ගනු ලබන්නේ
[/FONT]
[/FONT]
[FONT="] ආදී වශයෙන් බොහෝ කාර්යයන් සඳහා සබ්මැරීන යොදා ගත හැකිය. එහෙත් ලෝකයේ ප‍්‍රබල රාජ්‍යවලට සබ්මැරීනය වඩාත් ප‍්‍රයෝජනවත් වූයේ සිය බලය පෙන්විය හැකි යුද අවියක් ලෙසය.[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]අන් සියලූම මුහුදු යාත‍්‍රාවලට වඩා සබ්මැරීන යාත‍්‍රාවල පරාසය අති විශාලය. එක් අයකුට යා හැකි[/FONT][FONT="], [/FONT][FONT="]පැය කීපයක් පමණක් කිමිදී සිටිය හැකි කුඩාම යාත‍්‍රාවේ පටන් මාස [/FONT][FONT="]6[/FONT][FONT="]කට වැඩි කලක් මුහුද යට රැඳී සිටිය හැකි රුසියානු ටයිෆූන් පන්තියේ යෝධ සබ්මැරීනය දක්වා මෙම පරාසය විහිදෙයි. මිනිසාට කිමිදිය නොහැකි ගැඹුරකට සබ්මැරීනයක් මගින් යා හැකිය.[/FONT][FONT="]
[/FONT][FONT="]මුලින් ම දිය යටින් යාහැකි යාත‍්‍රාවක් පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කළේ බි‍්‍රතාන්‍ය ගණිතඥයකු වූ විලියම් බෝන් විසිනි. ඒ [/FONT][FONT="]1578[/FONT][FONT="] දී ය. ඔහුගේ ඒ අදහස් අනුව එංගලන්තයේ පළමුවැනි ජෝන් රජු යටතේ සේවය කළ ඕලන්ද ජාතික කෝනීලියස් වැන් ඩෙරිබ්ල් විසින් [/FONT][FONT="]1620-1624[/FONT][FONT="] අතර කාලයේ දී අතින් පදවන දිය යටින් යා හැකි යාත‍්‍රාවක් තනා තේම්ස් නදියේ කෙටි දුරක් යාත‍්‍රා කළ බව සඳහන්ය. මෙම යාත‍්‍රාවේ අනුරුවක් දැන් දක්නට නැතත් [/FONT][FONT="]2002[/FONT][FONT="] දී බීබීසී රූපවාහිනීයේ වැඩසටහනක් වෙනුවෙන් මෙහි අනුරුවක් තනා සාර්ථකව යාත‍්‍රා කර තිබේ.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]මෙවැනි දිය යටින් යා හැකි යාත‍්‍රාවක් මුල්වරට යුද කාර්යයකට යොදා ගත්තේ ඇමරිකානු ජාතික ඬේවිඞ් බුෂ්නෙල් විසිනි. ඒ [/FONT][FONT="]1776[/FONT][FONT="] දීය. ටර්ට්ල් නම් වූ එම සබ්මැරීනය අතින් කි‍්‍රයා කළ සර්පිලාකාර දඟරයක් භාවිත කළ ලී පීප්පයක් බඳු විය. ඇමෙරිකානු සිවිල් යුද්ධයේ දී ඊගල් නම් බි‍්‍රතාන්‍ය යුද නැව නිව්යෝක් වරාය අවුරා සිටිද්දී එය ගිල්වා දමන්නට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="]නියම වශයෙන් සබ්මැරීන තැනීමට පටන් ගත්තේ [/FONT][FONT="]19[/FONT][FONT="] වැනි සියවසේ දීය. ඒ සඳහා පුරෝගාමී වූයේ ප‍්‍රංශය හා ඇමෙරිකා එක්සත් ජනපදය යන රාජ්‍යයන්ය. සිලින්ඩරාකාර හැඩය සබ්මැරීනයට ලැබුණේ මේ කාලයේ දීය. ඇමරිකාවේ මුල් ම සාර්ථක සබ්මැරීනය ලෙස සැලකෙන්නේ [/FONT][FONT="]1900[/FONT][FONT="] දී ඇමරිකානු ඉංජිනේරුවකු වූ ජෝන් පී. හොලන්ඞ් විසින් නිපදවන ලද [/FONT][FONT="]‘[/FONT][FONT="]හොලන්ඞ්[/FONT][FONT="]’ [/FONT][FONT="]නම් සබ්මැරීනයයි. එය ටොන් [/FONT][FONT="]74[/FONT][FONT="]ක් බර මීටර [/FONT][FONT="]17[/FONT][FONT="]ක් දිග එකකි. එය ඇමෙරිකාව විසින් [/FONT][FONT="]1981[/FONT][FONT="] දී නිපදවන පද ඔහියෝ කාණ්ඩයේ සබ්මැරීනයක් හා සසඳන කල ඉතා කුඩා එකකි. ඔහියෝ සබ්මැරීනයක බර ටොන් [/FONT][FONT="]16,600[/FONT][FONT="] ක් වන අතර එහි දිග මීටර [/FONT][FONT="]171[/FONT][FONT="]කකි.[/FONT][FONT="]
[/FONT][FONT="]මේ සබ්මැරීනවලින් මුලින් ම තර්ජන එල්ල වූයේ වෙළෙඳ නැව් ගමනාගමනයටයි. ඒවා මුල් යුගයේ දී කළේ වෙළෙඳ නැව් ගිල්වා දැමීමය.
--------------------------------------
ඉතින් පොඩි කොමෙන්ටුවක් දැම්මයි කියල තරහ වෙන්නේ නෑ...

[/FONT]
[/FONT]
- [FONT="]ඇමෙරිකාව[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT]
- [FONT="]රුසියාව[/FONT][FONT="][/FONT]
- [FONT="] [/FONT][FONT="]ප‍්‍රංශය[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT]
- [FONT="]බි‍්‍රතාන්‍යය[/FONT][FONT="][/FONT]
- [FONT="] [/FONT][FONT="]ජපානය[/FONT][FONT="]
[/FONT]
- [FONT="][/FONT][FONT="]ජර්මනිය
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT][FONT="]සබ්මැරීනයක් හෙවත් කුමුදුවක් යනු දිය යට කිමිදෙමින් ස්වාධීනව කි‍්‍රයා කළ හැකි ජල යාත‍්‍රා විශේෂයකි. සබ්මැරීන යන ඉංගී‍්‍රසි වදනෙහි අරුත [/FONT][FONT="]‘[/FONT][FONT="]දිය යට[/FONT][FONT="]’ [/FONT][FONT="]යන්නයි. මෙය බොහෝ විට ඉංගී‍්‍රසියෙහි යෙදෙන්නේ ඒ අරුතෙනි. සබ්මැරීන ඉන්ජිනේරු විද්‍යාව හෝ සබ්මැරීන කේබල ආදිය ගැන සඳහන් කරන විට ඒවා කිසිම අයුරකින් සබ්මැරීන යාත‍්‍රාවට සම්බන්ධ නැත. මුලින් ම සබ්මැරීනය හඳුන්වනු ලැබුවේ [/FONT][FONT="]‘[/FONT][FONT="]යූ-බෝට්[/FONT][FONT="]’ [/FONT][FONT="]කියාය. ඒ [/FONT][FONT="]‘[/FONT][FONT="]අන්ඩර්සී බෝට්[/FONT][FONT="]’ [/FONT][FONT="]හෙවත් [/FONT][FONT="]‘[/FONT][FONT="]දිය යට බෝට්ටුව[/FONT][FONT="]’ [/FONT][FONT="]යන්න කෙටි කිරීමෙන් තැනුනකි. ආරම්භයේ දී මේවා ලොකු නැවක ගෙන ගොස් මුහුදේදී දියත් කළ ඒවා වූ නිසා මෙම ජලයාත‍්‍රාවලට [/FONT][FONT="]‘[/FONT][FONT="]බෝට්ටු[/FONT][FONT="]’ [/FONT][FONT="]කියා කියනු ලැබීය. එහෙත් අද නැව්වලට වඩා විශාල සබ්මැරීන තිබේ.[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[/FONT][FONT="]මුලින් අත්හදා බැලීම් ලෙස කිමිදෙන උපකරණ තැනුව ද නියම සබ්මැරීන ලෙස සැලකිය හැකි යානා බිහි වූයේ [/FONT][FONT="]19[/FONT][FONT="] වැනි සියවසේ දීය. ඒවා විශාල වශයෙන් භාවිත වන්නට පටන් ගත්තේ පළමුවන ලෝක සංග‍්‍රාමයේ දීය. ඒ ලෝකයේ ප‍්‍රබල හමුදාවල යුද ශක්තිය පෙන්වන කොටසක් හැටියටය. හමුදා කටයුතුවල දී මෙය විවිධ කාර්යවලට යොදා ගනු ලැබීය.[/FONT]
- [FONT="] සතුරු නැව් හෝ සතුරු සබ්මැරීන ගිල්වා දමන්නට[/FONT][FONT="][/FONT]
- [FONT="]ගුවන්යානාහාරක නැව්වලට ආරක්ෂාව සපයන්නට[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT]
- [FONT="]මුහුදු ගමන් මාර්ග අවුරාලන්නට[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT]
- [FONT="]මුහුද යට සිට න්‍යෂ්ටික බැලස්ටික මිසයිල දියත් කරන්නට[/FONT][FONT="][/FONT]
- [FONT="] [/FONT][FONT="]මුහුද යට ආරක්ෂක කටයුතුවලට[/FONT][FONT="][/FONT][FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ආදී වශයෙන් කාර්ය රැසකට භාවිත කෙරිණ. සිවිල් කටයුතුවල දී සබ්මැරීන යොදා ගනු ලබන්නේ
[/FONT]
- [FONT="]සාගර ජීව විද්‍යාත්මක ගවේෂණවලට[/FONT][FONT="], [/FONT][FONT="]
[/FONT]
- [FONT="]මුහුදු බත් වුණු නැව්වල ජීවිත ගලවා ගන්නට[/FONT][FONT="], [/FONT][FONT="]
[/FONT]
- [FONT="]මුහුදු පත්ලේ ඇති වටිනා දේ ගොඩ ගන්නට[/FONT][FONT="],
[/FONT]
- [FONT="][/FONT][FONT="]දිය යට කේබල එලන්නට හා ඒවායේ නඩත්තු කටයුතුවලට[/FONT][FONT="], [/FONT][FONT="]
[/FONT]
- [FONT="]සංචාරක හා පර්යේෂණ කටයුතුවලට[/FONT]

BUMP