සබෑ ජාතිවාදියා කවුද?

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    සබෑ ජාතිවාදියා කවුද?

    මම මෙ කියන්න යන්නෙ අද උදේ මම කොළඹ යද්දී වෙච්ච සිද්දියක්. මේක උනේ මාතර කොළඹ බස් එකක් ඇතුළේ. මේක 100% ඇත්ත සිද්දියක්. ඒක මම වගකීමෙන් කියනවා.

    සිද්දිය උනේ රත්මලාන හරියෙදී. බස් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. 5ක් 6ක් වගේ හිටගෙන අනිත් හැමෝම වාඩිවෙලා හිටියේ. හිටගෙන හිටපු අය අතර හිටියා අවුරුදු 26ක වගෙ මුස්ලිම් කොල්ලෙක්. ඊට එහාපත්තෙන් හිටියා අවුරුදු 55ක වගෙ ඇන්ටි කෙනෙක්. මගේ එහා පැත්තෙ හිටපු මනුස්සයා නැගිටලා ගියාම මූ වාඩි උනා මගේ ලඟින්. මූ වාඩිවෙලා විනාඩි දෙකක් යන්නත් කලින් බස් එකට නැග්ගා 20ක 22ක වගෙ මුස්ලිම් කෙල්ලෙක්. ඒ කෙල්ලව දැකලා විනාඩියක් විතර යනකොට මගෙ එහාපැත්තෙ හිටපු මුස්ලිම් එකා නැගිට්ට ශීට් එකෙන්. ඌ නැගිට්ට නිසා අර ඇන්ටි එතනින් වාඩි වෙන්න හැදුවා. ඒත් මෙ ප*යා ඒ ඇන්ටිට වාඩි වෙන්න නොදී අර මුස්ලිම් කෙල්ලට කතා කරලා ශීට් එක දුන්නා. ඒකි හිටියෙත් බස් එකේ කෙළවරට කිට්ටුව. අර ඇන්ටි හිටියේ ශීට් එක ලඟම.

    මට මුලින් හිතුනා ඒ කෙල්ල මූ අඳුරන කෙනෙක් වෙන්න ඇති කියලා. අපි උනත් අඳුරන කෙල්ලෙක් හිටියොත් කතා කරලා ශීට් එක දෙනවනෙ. ඒත් මට පස්සේ තෙරුණා උන් දෙන්නගේ ඇඳුරුම් කමක් නැති බව. අරූ කරපු කැ* වඩේ නිසා ඇන්ටිටිටත් මල. කියව කියව ගියේ. ඌ ඒ පාර බස් එකේ ඉස්සරහට ගියා. මුන් දෙන්නගේ මොකක් හරි ඇඳුරුම් කමක් තියෙනවාද කියලා තහවුරු කරගන්න මම එ කෙල්ලගෙන් ඇහුවා ශීට් එක දුන්න කෙනා ඔයාගේ කවුරුහරිද කියලා. ඒකි කිවුවා නෑ කියලා.

    මේ සිද්දියෙන් උඹලට මොනවද තෙරුණේ? සින්හල අපිද ජාතිවාදියෝ? මම ඕනතරම් දැකලා තියෙනවා සින්හල මිනිස්සු මුස්ලිම් ගෑනුන්ට ශීට් එක දෙන වෙලාවල්. සින්හල උන් කවදවත් ඔහොම තෝර තෝර ඉන්නෙ නෑ මූ සින්හලද මුස්ලිම්ද කියල. ඒත් මුස්ලිම් උන්? හැමෝම එහෙම නැතුව ඇති. ඒත් අද ඉන්න බොහොමයක් මුස්ලිම් උන් අද මේ බස් එකේ හිටපු එකා වගේම තමයි. උන් මුලින්ම සලකන්නේ උන්ගේ ජාතියට. එහෙම උන් තමයි සින්හල අපිට ජාතිවාදී කියන්නේ.

    සමහරු කියයි උඹට ඔච්චර අමාරු නම් උඹට ඒ ඇන්ටිට ශීට් එක දෙන්න තිබුනනේ කියලා. එහෙම කියන්න කලින් මම ඒකටත් උත්තර දෙන්නම්. මචන් මෙතන තියෙන්නේ ශීට් එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ශීට් එක දීපු ක්‍රමේ ගැන ප්‍රශ්නයක්. මම මේක දාන්නේ මගේ රෙප් ගොඩක් කැපෙන බව දැනගෙන. මොකද මේකෙ ඉන්නවා අමුම අමු ගොබ්බ සහජීවන සෙට් එකක්. උන්ටත් පේන්නෙ සින්හල එකාගෙ වැරදිම විතරයි. හැබැයි උන් මුස්ලිම් උන්ගේ ජාතිවාදය ගැන වචනයක් කතා කරන්නේ නෑ සහජීවනේ පළුදු වෙයි කියලා.

    මොකටද බන් මෙහෙම ඒක පාර්ශවික සහජීවනයක්?
    කවුද බන් සැබෑ ජාතිවාදියා?
    තව කොච්චර කාලයක් අපි මෙහෙම පො*නයො වගේ ඉන්නවද?

    තීරණයක් ගන්න එක උඹලට බාරයි.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඕකෙ ඉතින් කියන්න දෙයක් තියෙනවැයි.. ඕකුන් ඔහොම්මම තමයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    mama nam dan pansal yanneth ne. jaathiwadaya aussanna behene. pansal yanawa dakala muslim sahodarayonta malapennoth ehema...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    https://www.facebook.com/118282528507832/videos/293666397636110/?pnref=story

    අපේ පොන්නයින්ව හදන්න බෑ..

    (page එකෙන් වැඩක් නෑ..
    චාප කියන කතාව බලපන් ඔතන..
    සහජීවනේ කියල පෙත්ත දීල තොපි කොච්චර රැවටිලාද ඉන්නෙ කියල තේරෙයි)
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    හම්බ කෑල්ල ලස්සනද දන්නෑ. ඇනිත් එක්ක සෙට් වෙලා හම්බයගෙන් ගේම ඉල්ලන්න තිබුනේ
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    BvvU-CsCMAA7f7w.jpg
    imgres
    imgres
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් උඹලා ඕවා කොච්චර කෑ ගහ ගහ කිව්වට වැඩක් නෑ .අපේ එවුන් ඇදුම් ගන්නේ, කන්නේ ඔක්කොම උන්ගේ කඩවලින් .මගෙත් එක්ක ඉස්කෝලේ හිටපු දන්නා තම්බි 3-4 බැන්දේ ඔක්කොම සිංහල බුද්දාගමේ කෙල්ලෝ .දැන් උනුත් අල්ලා හුඅක්බර් කියාගෙන ඔළු වහගෙන ලල් එකේ යනවා. අපේ මිනිහට ඕනෙම දෙයක් ටිකක් කල් යනකොට අමතක වෙනවා .
    ඔය ආණ්ඩු වල සීන් එකත් ඔච්චරයි .දැන් ආණ්ඩුවට බැන්නට බලපන් 2020 උන් චන්දෙට කියලා බදු සහන ,බඩු මිල අඩු කරලා දෙනකොට ආපහු උන්ටම චන්දෙ දෙනවා උඩ පැනලා .
    යුද්දේ තිබ්බා කියලා දැන් කාටවත් මතකද

    අපේ ජාතියේ හැටි බන් .අර ප්‍රබාකරන් කිව්වෙත් ඒකයි
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මොකටද බන් මෙහෙම ඒක පාර්ශවික සජජීවනයක්?
    කවුද බන් සැබෑ ජාතිවාදියා?
    තව කොච්චර කාලයක් අපි මෙහෙම පො*නයො වගේ ඉන්නවද?

    තීරණයක් ගන්න එක උඹලට බාරයි.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මමත් හුගක් ඉස්සර දවසක් බස් එකේ යද්දී මුස්ලිම් ගැහැණු කෙනෙක් නැග්ග පොඩි ළමයෙකුත් වඩාගෙන
    මම නැගිටලා සීට් එක දුන්න කවුරුත් දුන්නේ නැති නිසා
    පස්සේ ටික දුරක් යද්දී ඒ ගැහැණු කෙනා ලග වාඩි වෙලා හිටිය කෙනා බහින්න නැගිට්ටා
    හරිනම් මෙකි මට ඉඩ දෙන්න ඕනනේ සීට් එකේ මම ඒකිට සීට් එක දුන්න නිසා
    මෙකි මට නොදී එකිත් එක්ක ආපු මිනිහෙකුට සීට් එක දුන්නා
    එත් අපි තමා ජාති වාදියෝ

    දවසක් train එකේ යද්දී මුස්ලිම් couple එකක් නැග්ග ළමයෙක් වඩා ගෙන
    සැහෙන දුරක් ආව හිටගෙන කවුරුවත් සීට් එකක් දුන්නේ නැහැ
    ඒ ලගම හිටගෙන හිටිය වයසක සිංහල ගැහැණු කෙනෙක්ටත් එක්කෙනෙක් නැගිටලා සීට් එකක් දුන්නා
    එත් අරුන්ට දුන්නේ නැහැ කවුරුවත්
    සැහෙන දුරක් ගියාම පස්සේ කවුරු හරි සීට් එකක් දුන්න ඒ දුන්නෙත් සිංහල එකෙක්මයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    eka parak matat ohoma seen ekak
    muslim ganu denek ekka nagga geri hambayek
    mama hitapu seat eka gawa un dennat awit hita gatta minihat innawa
    mage laga seat eke hitapu kena nagitta nagitta witarai aru peralagena awit uge ganu dennagen ekek wa indawanna hadanaw.. ganit minisu peralagena enawa

    warenko lagata kiyala lagata enakotama seat eken wadi una aruwat peralagena
    mama 6 x 4 dial ekak nisa aru pakaya wage hitiya sadda natuwa....
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම හැමදාම යන්නෙ 143 බස් රූට් එකේ බන්. මට ඔය වගේ සිද්ධි වෙලා තියනවා ඕන තරම්. බහුතරයක් මුස්ලිම් එවුන් කියන්නෙ පට්ටම පට්ට ආත්මාර්ථකාමී ජරාම ජාතියක් බන්. ඔය අතරෙ බොහොම කලාතුරකින් හොඳ එකෙක් දෙන්නෙකුත් ඉන්න බව කියන්න ඕන.:nerd: