ජිංතක ජිල්ලබකිට;20272515 said:
මේ එලකිරියෙ ලඟදී ඉඳල මචන් ආපු ට්‍රෙන්ඩ් එකක් නේ මේක. සීනියර් මෙම්බර්ලා අවිල්ලා ෆේක් වලින් ප්‍රශ්න අහනවා අනිත් උන්ගෙන්. වැඩේ කියන්නේ මේ ප්‍රශ්න එක්කෝ ලිංගික, එහෙමත් නැත්නම් විවාහ ජීවිතේ සම්බන්ද. යකෝ මුන් යාලුවෙක් නෑයෙක් නැති අනාතයෝ වගේ අනේ ජීවිතේ සම්බන්ද වැදගත් දේවල් අහන්නේ කලුද සුදුද කියල දන්නේ නැති ඔන්ලයින් ෆෝරම් එකක අනිත් උන්ගෙන්. ඇත්තම කතාව මට මගේ ජීවිතේ මේ වගේ වැදගත් කාරණයක්දී ඔපීනියන් ගන්න යාලුවෝ, නෑයෝ, දෙමවුපියෝ ඉන්නවා. ඔන්ලයින් ෆෝරම් එකෙක නමක් ගමක් නැති එවුන්ට නම් එවා කියන්න අවශ්‍යතාවයකුත් නැහැ, කියන්නෙත් නැහැ.
සමහර අසහන කාරයෝ ඉන්නව ඔයෙවගේ ත්‍රේඩ් දාල අනිත් උන් පුක ඉරාගෙන ඌට උත්තර දෙන හැටි බලලා ආතල් ගන්න. මේ ත්‍රෙඩ් එකේ වුනත් අම්ම අකැමැති ඇයි කියන්න මු දන්නෙත් නෑ, අහලත් නෑ, කවුද කිව්වේ කියලත් නැහැ. මාරා..යි නේද?
Computer ekak isaraha idagena, Keyboard eke keys tika obanna denagatta paliyata methana kotanna epa kukuloo.
Lagama yaluwoth ekka unath katha karanna puluwan level ekak thiyenawa, Wisheshayenma nayoth ekka, eka ubata therenne nattan uba paw, maha dupath manasikathwayak thiyenne bota.
FAKE eken ahanne meke unath innawa personally danna minissu, e nisa me harakek wage katha karanna epa plz. anith eka meka athal ekak ganna dapu thread ekakda nadda kiyana eka therum ganna wath bari uba eka kotuwak thiyagena elakiri eke pora kiyalada hithan inne.
Online forum ekaka mulika sankalpawath danne nathuwa kiyawanna epa bn pissek wage, anonymus prashna katha karana eka ubata magic unata, ubata aluth trend ekak unata loketa, elakiriyata aluth nha, ekath mathaka thiya ganin okkotama kalin.
Samahara asahana karayo uba wage eun wenna athi e, forum eke thamanta utharayak denna puluwan thread ekak thiyenawa nam reply karanawa, anith ewa skip karanawa, mokada methana law ekak nha ne hema ekama dana thread okkomala balanna one kiyala, ithin SamaHarak dana asahana thread walata Ubala wage SamaHarak ringala athal dunnata wena eun ehema karanne nha.
Dan ennam mage thread ekata adala kotasata, Harako akamathi ai kiyanna danne nha mokada mata kelin kiwwe nathi nisa, eka paratama ahanna bha mokada mata aranchi una widiya anuwa e minissunta prashnayak ei kiyala hithana nisa, Mara nha kukulo, meka ubata ADALA NHA.
SO please anith dawasewath purudu weyan thamanta adala de karanna, mekata ubata utharayak nadda nikan hitapan, nikan boruwata thappulanne nathuwa, Forum ekak kiyanne mokakda kiyana eka therum ganin isella.