සමගි ජන සන්ධානය එළිදකී (photos)....... mewa dekala namalta rewila athi

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    samagi-jana-sandhana-launch

    ''සැමට ජයක් සමගි රටක්'' යන තේමාව යටතේ සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (08) නිල වශයෙන් එළිදැක්විණි.
    සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව, එළඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා ගොඩ නැගෙන මෙම සන්ධානයට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
    මෙරට ඉතිහාසයේ ගොඩනැගෙන දැවැන්තම සන්ධානය එය බව පසුගිය දා සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විසින් ප්‍රකාශ කර සිටි අතර නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දමිළ ප්‍රගතිශීලි සන්ධානය සහ උතුර - නැගෙනහිර පක්ෂ කිහිපයක් එම සන්ධානයේ පාර්ශ්වකරුවන් වේ. ඡායාරූප එකතුව පහතින්
    gossiplanka01
    gossiplanka02
    gossiplanka03
    gossiplanka04
    gossiplanka05

    gossiplanka06
    gossiplanka07
    gossiplanka08
    gossiplanka09
    gossiplanka10
    gossiplanka11
    gossiplanka12
    gossiplanka13
    gossiplanka14
    gossiplanka15
    gossiplanka16
    gossiplanka17

    gossiplanka18
    gossiplanka19
    gossiplanka20
    gossiplanka21
    gossiplanka22
    gossiplanka23
    gossiplanka24
    gossiplanka25
    gossiplanka26
    gossiplanka27

    gossiplanka28
    gossiplanka29
    gossiplanka30
    gossiplanka31
    gossiplanka32
    gossiplanka33
    gossiplanka34
    gossiplanka35
    gossiplanka36
    gossiplanka37
    gossiplanka38
    gossiplanka39
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    සජියට කොහොමත් තියන බේස් එකයි, ටැමිල් මුස්ලිම් උන් ගේන චන්ද ටිකයි ගැන තමයි worry වෙන්න ඕන. අනිත් උන් ටික නම් මෙලෝ රහක් නෑ.