හොරුන්ට බැන බැන ඉන්නවා.. චන්දයක් ලන්වෙනකොට හොරුන් ගන්න ආසන ගාන ගනන් කරන්න ත්‍රෙඩ් දානවා..
මරු කොමඩි නේ ඕයි මේවා..
හොරු කියල දන්නවා නම වහාම ඉහල උසාවියට හරි පොලිසියට හරි පැමිණිල්ලක් දෙන්න සාක්කිත් එක්ක.

යන්න බය නම් වහාම මෙතන සාක්කි ටික හරි දාන්න එකින් එක. එතකොට මේක බලන අය පියවරක් ගන්න ඉඩ තියෙනවා.
