සමඟි ජනබලවේගයේ ☎ - ජාතික ලැයිස්තුව

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    1. තිස්ස අත්තනායක
    2. හරින් ප්‍රනාන්දු
    3. ඉමිතියාස් බකීර් මාකර්
    4. ඩයනා ගමගේ
    5. ශිරාල් ලක්තිලක
    6. රන්ජිත් මද්දුම බන්ඩාර
    7. මයන්ත දිසානායක
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1. තිස්ස අත්තනායක
    2. හරින් ප්‍රනාන්දු
    3. ඉමිතියාස් බකීර් මාකර්
    4. ඩයනා ගමගේ
    5. ශිරාල් ලක්තිලක
    6. රන්ජිත් මද්දුම බන්ඩාර
    7. මයන්ත දිසානායක
    source?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අර මද්දුම බණ්ඩාරයා මීඩියාවල ටෝක්ස් දෙන්නේ ලිස්ට් එකෙන් ඇවිත්ද ඒ කියන්නේ :D
     
    • Like
    Reactions: sidathsaumya

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    4 mokiyek da?
    Dayana-Gamage.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන බෙදී ගිය අයුරු පහත පරිදි ගණනය කර පෙන්විය හැකිය.


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ; (6,853,698/11,598,929) x 29 = 17.13 ♎︎ 17


    සමගි ජන බලවේගය ; (2,771,980/11,598,929) x 29 = 6.93 ♎︎ 7


    ජාතික ජන බලවේගය ; (445,958/11,598,929) x 29 = 1.11 ♎︎ 1


    ඉලංකෙයි තමිල් අරුසු කච්චි ; (327,168/11,598,929) x 29 = 0.81 ♎︎ 1


    එක්සත් ජාතික පක්ෂය ; (249,435/11,598,929) x 29 = 0.62 ♎︎ 1


    ඉහත පක්ෂ 5 අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 27 ක් බෙදී ගොස් ඇති අතර තවත් මන්ත්‍රී ධූර 2 ක් ඉතිරිව ඇත. මෙම ආසන 2 මීළඟට වැඩිම ඡන්ද ලබා ඇති අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් හා අපේ ජන බල පක්ෂය වෙත බෙදී ගොස් ඇත. නමුත් මෙම පක්ෂ දෙකම ලබා ඇත්තේ මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 0.58% ක් බැගිනි.




    adaderana.lk
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,172
    2,037
    113
    Colombo, Sri Lanka.
    Jathika layisthuwak kiyanna mokadda?..eka hadenne kohomada?..ehema list ekin ena ayata tiyana watinakama mokadda?..ehema ena kena manthri kenekda?..amathi kenekda?.,
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Jathika layisthuwak kiyanna mokadda?..eka hadenne kohomada?..ehema list ekin ena ayata tiyana watinakama mokadda?..ehema ena kena manthri kenekda?..amathi kenekda?.,

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මහජන නියෝජිතයින් 225කින් සැදුම් ලද්දකි. ඉන් 196ක් (87%ක්) සෘජුවම ඡන්දයෙන්, දිස්ත්‍රික්ක 24න් තෝරාගන්නා අතර 29 දෙනෙකු (13%ක්) වක්‍ර‍ව ජාතික ලැයිස්තුව යටතේ තේරී පත් වෙයි.

    ජාතික ලැයිස්තුව වැනි ක්‍ර‍මවේදයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ වෘත්තීය වශයෙන් දේශපාලනයේ නිරත නොවීම හමුවේ වන පූර්ව ස්ථාපිත ප්‍ර‍ජා සබඳතා සහ සම්බන්ධතා ජාල නොමැති, නමුත් පාර්ලිමේන්තුව සඳහා දායකත්වය ලබා දීම වැදගත් වන වෘත්තීකයින්, විද්වතුන් ඇතුළු සමාජයේ ප්‍ර‍මුඛ පුද්ගලයින්ට පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය හා එක් වීමට අවස්ථාවක් උදා කර දීමයි. එහි අර්ථය, ජනප්‍රිය දේශපාලන භූමිකාවන් ලෙස පිළිගැනීමක් නැති, නමුත් අධ්‍යාපනය හා වෘත්තීය වශයෙන් පාර්ලිමේන්තුව තුළට අගයක් එක් කළ හැකි පුද්ගලයින්ට ඉඩ ලබා දීමයි.


    දේශපාලන පක්ෂවලට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව ලැබෙන්නේ, දිස්ත්‍රික් පදනමින් නොව, (‘ජාතික ලැයිස්තුව‘ යන නාමයට අනුකූලවම) සමස්ථ දිවයින තුළින්ම ඔවුන් ලබාගන්නා ඡන්ද ප්‍ර‍මාණය පදනම් ව ය. දේශපාලන පක්ෂයක් සිය ජාතික ලැයිස්තු සාමාජිකයින් ඡන්දයට පෙර නම් කළ යුතු අතර පත්කිරීම් ඒ ලැයිස්තුව පදනම් ව සිදු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. සිය ඡන්දය භාවිතා කිරීමේදී ඡන්දදායකයාට දිස්ත්‍රික් පදනමින් තමන් කැමතිම අපේක්ෂකයින් තිදෙනා සදහන් කළ හැකි වුවත් ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කළ හැකි අවස්ථාවක් නැත. එම අපේක්ෂකයින් පක්ෂයේ කැමැත්ත පදනම්ව, වක්‍ර‍ව තේරී පත්වන බව පිළිගැනෙන්නේ එහෙයිනි.

    පක්ෂය ලබාගත් ඡන්ද/සමස්ථ ඡන්ද x 29 = ජා.ලැ.මන්ත්‍රී ධූර ගණන




    manthri.lk
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    ජාතිභේදෙ පැත්තකින් තියලා ඇත්ත කතා කලොත් ඉමිතියාස් බාකිර් මාකර් එන්න ඕන මිනිහෙක්.
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ‘කොඩියේ’ ජාතික ලැයිස්තුවෙන් ඥානසාර හිමි පාර්ලිමේන්තුවට



    ‘අපේ ජන බල පක්ෂය’ (කොඩිය* සඳහා ජාතික ලැයිස්තුවෙන් ලැබී ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (07 වැනිදා* තීරණය කර ඇත.

    මහ මැතිවරණයට පෙර පැවැති එකඟතාවයන් අනුව මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව උන්වහන්සේගේ නම අපේ ජන බල පක්ෂයේ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    අපේ ජන බල පක්ෂය මෙවර මැතිවරණයේදී මුළු රටෙන්ම ඡන්ද 67,758 ලබාගත් අතර ඒ අනුව ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් හිමි විය.

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දැනට එම පක්ෂයේ මහලේකම් ධුරය හොබවන අතර ඉදිරියේදී පක්ෂ නායකත්වයට උන්වහන්සේව පත් පත් කිරීමට යෝජනාවක් ද ඉදිරිපත් වී තිබේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    කෝ ඉතින් අලි සබ්රිල එහෙම ගන්නේ ජාතික ලැයිස්තුවෙන්. කියක් නම් මුස්ලිම් මිනිස්සු ඉන්නවද පොහොට්ටු ආණ්ඩුවේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    "ඒ ගොල්ලො දන්නවා මුස්ලිම් ජනතාවගේ බහුතරයක් සහය සමගිජනබලවේගයත් එක්ක ඉන්නවා කියලා. " - ඉමිතියාස් බාකිර් මාකර්

    ගූ ඇන් පී කාරයෝ ඉතින් බොරු කියන්නේ නෑනේ.ඒකනේ පොර එන්න ඕනේ කියලා කිව්වේ
     
    • Like
    Reactions: sidathsaumya