ටැලිෆෝන් එක හදාලා තියෙන්නෙත් බැසිල්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ටෙලි ෆෝන් එක හැදුවේ එඩ්වර්ඩ් ගැරහැම් බෙල් උනාට අයිතිකාරයා ඩයනා කුමරියලු
     
    • Haha
    Reactions: 2osama and erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ටෙලි ෆෝන් එක හැදුවේ එඩ්වර්ඩ් ගැරහැම් බෙල් උනාට අයිතිකාරයා ඩයනා කුමරියලු
    ඩයනා හදපු එකට කියන්නේ
    තොයිෆොන් කියලා 🤣🤣🤣🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙච්චර කාලෙකට මම හිතාන් හිටිහේ ටෙලිෆොන් එක හොයා ගත්තේ Alexander Graham Bell කියලා. බැසිල් රාජපක්ශ කියලා අහද්දී කොහොම ද එන ගැම්ම.🤣😂😅
     
    • Haha
    Reactions: Identity