සමණලයා

Butterfly.Lanka

Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    mama gays lata full support ban, sirawata ahue prashne, dan oa gay couple wlat innawane man kolla figure eka play karana kenekui kella wage huratal wena ekakui, etakota sex karaddi gema gahanne kolla wage eka witarada, nettam dennamada

    It Depends Bro. හැම කපල් එකක්ම එහෙම නෑ. හැම gay කොල්ලම Lady Type නෙවෙයි.
    හොද Straight Looking Couples ඉන්නවා. එකට ජීවත් වෙනවා. කාටවත් කියන්න බෑ එයාලා Couple එකක් කියලා. ඒ දෙන්නට දෙන්නා එක සමානව පවුල් ජීවිතේ රසය විදිනවා. ඒ වගේ අයගෙන් කවුරුත් කෙල්ල වගේ හැසිරෙන්නේ නෑ. ඔයා ඇහුවා වගේ ඒ වගේ අය දෙන්නාම එක වගේ සතුටු වෙනවා.
    :)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් මම Gay තමයි. ඒත් Gay කියන්නේ Sex වලටම ඉපදුන පිරිසක් නෙවේ. අපිත් ආදරය කරනවා ඔයාලා ආදරය කරනවා වගේම. ඔයාලට වගේම අපිටත් හැගීම් තියෙනවා. අපිත් ස‍ංවේදියි හැමදේටම.
    අපිත් කැමතියි ලස්සනට පවුලක් වගේ ජීවත් වෙන්න.

    ඔයාගේ ප්‍රශ්ණෙට උත්තරේ.... අපි දැනගන්න ඕන ලිංගිකව එකතුවෙන්න කලින් ඒවට සූදානම් වෙන්න. උත්තරේ ඇති කියලා හිතෙනවා
    :yes::yes:

    මාකටින් කැම්පේන් එකක් දෙනව වගේ පනත සම්මත කරගන්න :P:P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    lassana kiyana wachaneyi kolla kiyana kenai ekata yanne na.:D

    lassana kiyanne ehempitinma kellanta witharak thiyana deyak.:D

    shihange mokakda ban lassana, konde wawan iddi konde lassanai kellekge kondayak wage nisa :rofl:

    i can understand how u feel bro , but sadly girls disagree :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    hi oya koheda. .;)

    avatar513067_13.gif
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    harry taram badu gahana ekek hollywood wala tawat ne yako, thopi itin lassn kollek dekka gaman u lollek kiyla hitha hadgnna ekane karanane :lol: shihanatat ohomane kiwwe, :D

    ශිහාන් දැක්කාම කාටද ආස හිතෙන්නේ නැත්තේ
    :P
    හැබැයි ශිහාන් එහෙම නෑ. :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    lassana kiyana wachaneyi kolla kiyana kenai ekata yanne na.:D

    lassana kiyanne ehempitinma kellanta witharak thiyana deyak.:D

    shihange mokakda ban lassana, konde wawan iddi konde lassanai kellekge kondayak wage nisa :rofl:

    උඹ දකිනවා වගේ නෙමෙයි කෙල්ලෝ දකින්නේ...:rofl:

    අපි කොල්ලෙක් දැක්කම ඊයා කිව්වට කෙල්ලෝ දකින්නේ අපි දකින දේ නෙමෙයි...:P

    අපිට කෙල්ලෝ ලස්සනයි වගේ තමා උන්ට කොල්ලෝ පෙන්නේ...:rofl::rofl: උඹ කියන දේ හරි උඹ ගේ නම්..:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    It Depends Bro. හැම කපල් එකක්ම එහෙම නෑ. හැම gay කොල්ලම Lady Type නෙවෙයි.
    හොද Straight Looking Couples ඉන්නවා. එකට ජීවත් වෙනවා. කාටවත් කියන්න බෑ එයාලා Couple එකක් කියලා. ඒ දෙන්නට දෙන්නා එක සමානව පවුල් ජීවිතේ රසය විදිනවා. ඒ වගේ අයගෙන් කවුරුත් කෙල්ල වගේ හැසිරෙන්නේ නෑ. ඔයා ඇහුවා වගේ ඒ වගේ අය දෙන්නාම එක වගේ සතුටු වෙනවා.
    :)

    etakota ban ohoma lady type neti gay boys almost bisexual neda? girls la unat ara total lesbian gathi neti unut gay kiwwata bisexual neh,

    truly ma gay wennenam ara lady type tiyna boys lai boy type tiyana girls laine,

    ehema un samanye minissun wagema opposite sex ekata witarane un attract wenne neda,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ දකිනවා වගේ නෙමෙයි කෙල්ලෝ දකින්නේ...:rofl:

    අපි කොල්ලෙක් දැක්කම ඊයා කිව්වට කෙල්ලෝ දකින්නේ අපි දකින දේ නෙමෙයි...:P

    අපිට කෙල්ලෝ ලස්සනයි වගේ තමා උන්ට කොල්ලෝ පෙන්නේ...:rofl::rofl: උඹ කියන දේ හරි උඹ ගේ නම්..:rofl:

    Owa aruge sitha niwana katha ban :lol:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මාකටින් කැම්පේන් එකක් දෙනව වගේ පනත සම්මත කරගන්න :P:P

    අයියෝ එහෙම එකක් නෑ. ලංකාවේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා මම දන්නවා. පණත් වලින් සම්මත කරන්න ඕන නෑ. ඉස්සරට වඩා ලංකාවේ අය පුලුල්ව හිතනවා මගේ අත්දැකීමට අනුව.
    ඇත්තම කිව්වොත් මම gay කියලා දැනගත්තාම මගේ පොඩි කාලේ ඉදලා එකට හිටපු යාලුවෝ ගොඩාක් මාව අතෑරියා. ඒත් මාව තේරුම් ගත්ත තවත් යාලුවෝ පිරිසක් මාත් එක්ක තාමත් ඉන්නවා.
    මොන පණත සම්මත් කරත් වැඩක් නෑ යාලු. මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්නේ නෑ කියලා මමනම් දන්නවා.
    :)