එක නම් ඇත්ත..සල්ලි තියෙනවනම් එනවා...
එත් උන් කැමති ලස්සන කොල්ලොන්ට තමා..හැබැයි උන් අනිත් උන්ට අකැමැතිත් නැහැ..
ගොඩක් ලස්සන කෙල්ලෝ කළු කැත උන් එක්ක සෙට් වෙන්නේ එතකොට උන් දන්නවා ඒ කොල්ල එකී වෙනුවෙන් මැරීගෙන හැපීගෙන ඉන්නවා කියල ඒකිව නැති කරගන්න තියෙන බයට...අනිත් එක ඌට එතකොට ඒකිව මහා සම්පතක් වගේ නිසා ඒකිව හොඳට බලාගන්නවා...වෙන උන් පස්සේ යන්නේ නැහැ...
ඔය වගේ සීන් කොන් තියෙනවා![]()
nehe ban, ehemamat neme, salli walata unta tiyana attraction eka hodatamaa wedi, salli walatat wada fame eka, poddak namak ehema tiyana ekeknam itin ita wada deyak ne kellanta, okama athi wet wenna
. salli lassanai dekama tibbanam maru itin, eth wena wenama gattoth money will always triumph over looks hoda car ekakin ehema bessama itin ona ekek penawane ban porak wage





