සමථ මණ්ඩලෙකට පැමිනිල්ලක් දානවා නම් මොකද්ද කෙරෙන්නෙ එතන දි?
https://elakiri.com/threads/නීතිමය-කරුණක්.2134190/
පොලිසියෙ කෙනෙක් මගෙ පැමිනිල්ල විභාග කරා. හැබැයි ඒ මනුස්සයා හිතන් ඉන්නෙ මම ඇත්තට ම මොනවා හරි කරලා අරූ මට ගැහුව කියලා.මට කතා කරන්න වත් දුන්නෙ නෑ.මහ වල්බූරු විදියට ඌ පැමිනිල්ල විභාග කරේ. උන් පිලිගන්නෙ නෑ මම මුකුත් කරලා නැති බව. සමථ මන්ඩලේට දානවා කිව්වා.ඒත් ඒකට දැම්මත් ඒකෙත් ඉන්න අයත් එහෙම හැසිරුනොත් වැඩේ අවුල් යයි නෙ.