නීතිමය කරුණක්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    සිදුවීම:-
    https://elakiri.com/threads/නීතිමය-help.2133545/

    බයිසිකලේකට අලාභහානි කරපු එකෙක්ගෙන් වන්දියක් ගන්නෙ කොහොම ද කියල දැනගන්නඕන.
    පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නෙ. ඕකා අණ්ඩපාලයෙක් නිසා ලොවෙත් මූ අලාභෙ ගෙවන එක මග අරියි.එතකොට මොකද කරන්නෙ ඕන කියලා තේරෙන්නෙනෑ. අලාභෙ ලබාගන්න නම් නඩුවක් දාන්න ඕනද? ඒ නඩුව දාන්නේ පොලිසියෙන් ද නැත්නම් අපි ද
     
    • Haha
    Reactions: ithaliveshi

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඇයි දැන් උව පොලොසියට ගෙනල්ල විභාග කලේ නැද්ද ?
     
    • Like
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඇයි දැන් උව පොලොසියට ගෙනල්ල විභාග කලේ නැද්ද ?
    thama na. polisiye unuth mage paththata waradda patawanna hadanawa. man uta mokak hari karanna athilu.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    dinayak nam dunna
    එදාට ලෝය කෙනෙක් එක්ක යන්න පුළුවන් නම් වඩා හොඳයි.නැතිනම් ගිහිල්ල තමන්ගේ පැත්තෙන් කරුණු කියල පාඩුවේ ඉන්න .ස්පයි කැම් එකක් අරන් යන්න පුළුවන් නම් ලේසියි. උඹට ඕන වන්දිය ඉල්ලන්න.කෑ ගහන්න වාද කරන්න යන්න එපා.අසාගරනයක් උනොත් දෙවනුව කරන්න ඕන දේ කියන්නම් .බය නැතුව තමන්ගේ නිර්දෝෂී බාවය වෙනුවෙන් පෙනී හිටින්න.පුර වැසියෙක් විදියට එක ඔයාගේ අයිතියක්
     
    ස්පයි කැම් ekak ona ai ayye? polisiyen kiyana dewal videokaraganna da?
    ලෝයර් කෙනෙක් එක්කන් යන්න නම් අමාරුයි අය්යෙ.අලාබෙ අරන් දෙන්නෙ පොලිසියෙන් නෙමෙද අනිවාරෙන් නඩු දාන්න ඕන ද
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ස්පයි කැම් ekak ona ai ayye? polisiyen kiyana dewal videokaraganna da?
    පොලිසියේදී ඔයාව අනීතික බලහත්කාර කමක් (කුණුහරුප) උනොත් එකට වන්දි ගන්න සාක්කි ඕන.කැම් එකක් නැති නම් ඥාතීන් දෙන්නෙක් වත් එක්ක යන්න.යාලුවෝ නීතියේදී වැදගත් නෑ.
    ලෝයර් කෙනෙක් එක්කන් යන්න නම් අමාරුයි අය්යෙ.අලාබෙ අරන් දෙන්නෙ පොලිසියෙන් නෙමෙද අනිවාරෙන් නඩු දාන්න ඕන ද
    ඔයා අලාබෙ ඉල්ලන්න. චුදිත පාර්ශවේ ඒ ගානට කැමති නොවුනොත් එකග තාවකට එන්න බලන්න.බැරි නම් දෙවනුව පැමිණිල්ලේ කොපියක් ගන්න.චෝදනා පහක් වත් ගොනු කලොත් වන්දි ගන්න ලේසියි.මතක ඇතුව ඔය සම්බන්දව වැඩ කරන පොලිස් මහත්තුරුන්ගේ නිල අංක සහ නම් සටහන් කර ගන්න.ඒගොල්ලන්ගේ දුරකථන සංවාද උනොත් ඒවා එකක් නෑර පටිගත කරන්න.ඔය දේවල් කලොත් පොඩ්ඩක් වත් බය වෙන්න ඕන නෑ.පොලිසිය එක්ක කියවගන්න යන්න එපා
     
    • Love
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පොලිසියේදී ඔයාව අනීතික බලහත්කාර කමක් (කුණුහරුප) උනොත් එකට වන්දි ගන්න සාක්කි ඕන.කැම් එකක් නැති නම් ඥාතීන් දෙන්නෙක් වත් එක්ක යන්න.යාලුවෝ නීතියේදී වැදගත් නෑ.

    ඔයා අලාබෙ ඉල්ලන්න. චුදිත පාර්ශවේ ඒ ගානට කැමති නොවුනොත් එකග තාවකට එන්න බලන්න.බැරි නම් දෙවනුව පැමිණිල්ලේ කොපියක් ගන්න.චෝදනා පහක් වත් ගොනු කලොත් වන්දි ගන්න ලේසියි.මතක ඇතුව ඔය සම්බන්දව වැඩ කරන පොලිස් මහත්තුරුන්ගේ නිල අංක සහ නම් සටහන් කර ගන්න.ඒගොල්ලන්ගේ දුරකථන සංවාද උනොත් ඒවා එකක් නෑර පටිගත කරන්න.ඔය දේවල් කලොත් පොඩ්ඩක් වත් බය වෙන්න ඕන නෑ.පොලිසිය එක්ක කියවගන්න යන්න එපා
    thank you අය්යේ. මගේ ලග තියෙන ෆෝන් එකේ කෝල් රෙකෝඩ් කරගන්න බෑ අන්න ඒකයි අවුල.අනිත් ටික අවුලක් නෑ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    එහෙම කොහෙහරි නීතියෙ සඳහන් වෙනවද
    තියන තැන තියනවා.ඇප කොන්දේසි වල විශේෂයෙන්ම.ඇසින් දුටු සාක්ෂි වලදී පුද්ගලයා අදාල නෑ,දෘෂ්ටි ආබද නොමැතිනම්.
    නීතියේ ගැටලුවකට වඩා ඔතන තියෙන්නේ පීඩාවට පත්කිරීමේ අවශ්‍යතාව මත සිද්දියට අදාළ නොවන කට්ටිය පොලිසියෙන් ඉවත් කරනවා.අදාළ නොවන පිට කෙනෙක්ට කතා කරන්න දෙන්නේ නෑ.එතකොට දුර්වල පාර්ශ්වය අපි නම් පිඩාවට පත්වෙනවා