.


අලුත් විදිහකට ලියවුන නිර්මාණයක් කියන්න පුලුවන්.....
සැබෑ ආදෙර් කියන්ෙන් සැබෑ පරිත්යාගයක්.....
ඒ ගැන වෙග්ම සමාජෙය් තවත් අදුරැ පැත්තක් ෙමි හරහා කියෙවනවා...
මතු සමිබන්ධයි ෙන්......
බලමු ෙමාකද ෙවන්ෙන් කියලා......
වටිනා කතාවක් සෙහා්දරී....
Weldone.......

ammo doly ge hithata galana adahas

හරිම ලස්සනයි...
අළුත් අදහසක්
ගද ගහන මේ සමාජයත් එක්ක නැවතුනාට ඔය හදවතේ සුවද මට දැනෙන කොට ඒ ගද ඉබේම මැකිලා යනවා....
මම දන්නෙවත් නැතිව..

විශාල කැප කීරිමක් ඒත් ඔය සමාජය තුල සමනලීට බෙරිලා ඉන්න පුලුවන්ද
ලස්සනට ගෙත්තමි කරලා තියෙනවා නංගි.. මතුසම්බන්ධ නිසා තව ඉදිරියට මේ නිර්මාණය යයි නේද?

Doly akke me para nirmanaya nam godaak Sarthakai
Lassana sanwedi kawiyak

ඇත්තෙන්ම........
මේ වගේ චරිත අපි අතර ඕන තරම් ඉන්නවා නිහඩවම....
සැබෑ ආදරයට සීමා මායිම් නෑ කියනවනෙ. නේද?
තව ටික දවසකින් 2නි කොටසින් එන්නම් ...
ස්තූතියි අදහස්වලට මිස්සක අයියා



කවිකාරි කතා ගොතන්න පටන් අරන්...
හොඳ වැඩක්... සමාජයේ අඳුරු පැතිකඩක් ගැන කතාකරමින්, සමාජයට හොද පණිවිඩයක් දෙමින් දිගටම ලියාගෙන යන්න...
සුබ පැතුම් නංගා...![]()






සැබෑ ආදරයකදි දෙදෙනා එකිනෙකාව තේරුම් ගත යුතුයි.ඒ කියන්නේ දෙදෙනා එක්ව ජීවිතයක් ගත කලයුතුයි මියෙන තුරා.එක්කෙනෙක්ට වෙනස් ජීවිතයක් ගත කරන්න බෑ.දෙදෙනාගේ දුක සැප දෙදෙනා සමව විඳ දරා ගත යුතුයි.මේ නිර්මාණය ගත්තම කොල්ලට හිතෙන්න පුළුවන් අනේ තමන් ආදරේ කරන ගෑනු ළමයට වඩා උසස් සැලකීමක් ලබා දෙන්න බැරි වීම ගැන.හිත යටින් අනන්තවත් පසු තැවෙනවා ඇති.ඔය සමනලීගේ ආදරය මහ මෙරක් නම් ඔය අපායත් දෙව් ලොවක්...... ලස්සන වෙනස් නිර්මාණයක් නංගි.![]()
