සමනලී උසාවි යති

Jun 23, 2016
1,044
136
0
Maharagama
මේ රටේ ඉන්නා කාන්තාවන් වනාහි තමන් විසින්
- තම විනෝදය, ආශ්වාදය ගැන,
- තම සිරුර ගැන,ගැබ් ගැනීම හෝ නොගැනීම ගැන,
- තමන් විවාහ වන්නේද, නැතිද යන්න ගැන,

තනියෙන් තීන්දුවක් ගත නොහැකි, මනසින් නොවැඩුණු පිරිසකි....ඒ උනාට මෙරට පුකේ සංස්කෘතියේ "ඩොම්බ එක" රැකෙන්නේ මෙවැනි තමන්ට තනි තීන්දුවක් ගැනීමටවත් නොහැකි දුර්වල පිරිසකගේ රෙද්ද පල්ල ලස්සනට තිබුණොත් පමණි...... ඒ නිසා කොහොම හරි නීති රීති දමා මේ කාන්තාවන්ට වැදුම් ගෙය හොයා ගන්නත්, කුස්සිය හොයා ගන්නත්, පිරිමින්ට ඕන වෙලාවට ඇඳ හොයා ගන්නත්, අනිත් වෙලාවට කොස්ස, ඉදල සහ හැන්ද හොයා ගන්නත් හැකි තරමට සිහිය පවත්වා දිය යුතුමය.....

නැත්තන් මේ ලෝකෙන් උතුං, සුවඳ හමන, රැස් විහිදෙන, බෝල බෝල,ෆින් බිමේ දෙව් බඹුන් පවා වෙන වැඩ නැති නිසා රැස්වී වඳින "තද තද ලොකු එක" ලාචෝර වී යනු නියතය.... ඒ නිසා ගැහැණුන් වෙනුවෙන් එක හෝ ප්රගතිශීලී පියවරක් ඉස්සරහට තියන්න ඉඩ නොදී, මහන යකාලා, කා(බාසිනි )ඩිනල්ලා, ඇතුළු නාකි පිරිමි විසින් නිර්දේශ කරන පරිදි, උන්ගේ හබස් වල තියෙන විදිහට වැඩ කෙරෙන බවට සියල්ලෝම වග බලා ගත යුතුය.....

නැත්තන් මාතෘත්වය කෙළෙසනවාය.......එහෙම උනොත් ඒක හරි අවුල්ය......ගෙදර බුදුන්ට බුදු වෙන්න බැරිම වෙනවාය..... මොකද කිව්වොත් මේක ඇවිල්ලා කාන්තාවන්ට හරි ඉහළින්ම සළකන රටය.....

- ඊනියා ගෙදර බුදුන්ලා ලක්ෂ 16 ක් මැද පෙරදිග අරාබි කාරයන් අතින් ගුටි කන එක, ඇණ ගස්සා ගන්නා එක, සීල් කරපු මිනී පෙට්ටියෙන් එන එක, එක්ස්-රේ එකක් අරන් බැලුවාම ඇඟේ හැම හන්දියකම යකඩ ඇණ බස්සා තියෙන එක, ලප කැළලක් හොයා ගන්න නැති එක අඟලක් ශරීරයේ නැති එක, වකුගඩු දෙකෙන් එක්ක, අක්මාවෙන් කොටසක් අඩු එක, බෙල්ල යන එක ගැන මේ සංස්කෘතික පුකයියලාට සහ මෝඩයින්ගෙ ගාණෙ පින් බත් කන වාහෙලාට ගාණක් නැත.....

- ළදැරියකට වත් නිරුපද්රිතව තමන්ගේම ගෙදර කාමරේක නිදාගෙන ඉන්න නැති එක ගැන මේ ගෝතයින්ගේ ඇස් ඇරිලා නැත....

- තරුණ කෙල්ලෙකුට කුණු හරුපයක් අහ ගන්නේ නැතිව ටවුමේ ගමනක් ගොස් නිවසට එන්නට බැරි තරමේ සමාජයක් තිබීම ගැන මූලාට වගේ වගක් නැත.....

- අමාද්යප වීම ගැන ඔය තරමට පුකේ අමාරුවක් තියෙනවා නම්, ගෑණු පිටරට ගිහින් දුක් විඳලා හම්බ කරලා එවන දොයිතුවෙන් මෙරට ජීවත් වන මානසික පොන්නයින් කුණු වෙන්න බීලා, දරුවන්ට පොලු පාර දෙන එක වළක්වන ක්රමයක් ගැන මේ මූසලයින්ට කවදාවත් සිහිපත් වෙලා නැත.....

ඒ උනාට ගෑණියෙක් අඩියක් ගැහුවොත් ඔන්න ටා හුඩු.....!.....

මාතෘත්වය කෙළෙසනවාය..... ගෑණු ජීවත් වෙන්න කවදා හරි පැටවු ගහලා, ඒ පැටවුන්ගෙ සුභ සිද්ධිය සළසන්න පමණි...... ඒ ඇර උන්ටවෙන ජීවිතයක් නොතිබිය යුතුය......මේ රටේ මාතෘත්වය කෙළෙසෙන එක ගැන මෙච්චර වද වෙන්නෙ, මෙරට මව් වරුන් කුසෙන් බා ඇත්තෙ හරි සුවඳ හමන මිනිස්සු නිසා විය යුතුය......


සයිබර වරිගෙ උණ්ඩියා
 

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලංකාවේ වගේ ආතල් කොහෙවත් නෑ
    බොන්න පුළුවන් සල්ලි දීල ගන්න තහනම් :lol:
    අපේ ඔෆිස් එකේ නම් ගොඩක් කෙල්ලෝ බොනව
    ඔය රැකගන්න හදන සංස්කෘතියද මොකක්ද එක කොහෙවත් නෑ ඔය කියවන එවුන් ගාවවත් නෑ :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    බීපු කෙල්ලන්ට අපි වැඩේ කරනවට වඩා අපිව මත් කරල අපිට කරන කෙල්ලො ලංකාවේ බිහිවෙනව නම්:(
    කොහේ වෙන්නද බන් අපේ උන් එක්ක ,පේනවනේ හැම දේටම විරුද්ද වෙනවනේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන් මේ කරන්නේ රටේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න වෙන නැති ප්‍රශ්න අදින එක :yes: දැන් අර බැඳුම්කර සීන් යට යනව හැමෝම ගෑනුන්ට බොන්න දෙන්නඕනෙද නැද්ද කියල වාද කර කර ඉන්නව. මංගලගේ ටිකිරි මොලේ :P

    :D
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අපිට පාන්ද බන්
    අවන්කවම මං නම් කටේ තියල තියා බෝතලයක් වත් අල්ලල නෑ රෙඩ්ලේබල් හිස්බෝතලයක් නම් අල්ලල තියනව
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    samanalee-fonseka.jpg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.

    මචං මං මේ සීරියස් කියන්නේ.. ලංකාවෙ තිබ්බ සංස්කෘතිය කියල උඹ හිතන දේ පොඩ්ඩක් විස්තර කරහං බලන්ඩ. තරහා ගන්ඩ නෙමෙයි. සංවාදෙකට මුල පුරන්න අහන්නේ ඒකයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    මචං මං මේ සීරියස් කියන්නේ.. ලංකාවෙ තිබ්බ සංස්කෘතිය කියල උඹ හිතන දේ පොඩ්ඩක් විස්තර කරහං බලන්ඩ. තරහා ගන්ඩ නෙමෙයි. සංවාදෙකට මුල පුරන්න අහන්නේ ඒකයි.

    සංස්කෘතියෙ අඩුපාඩු තියෙන්න ඇති. හැබැයි ඒ කාලේ ගෑණු බිව්වෙත් නෑ. පිරිමි බිව්වෙත් නෑ.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් අපි ගෝත්‍රික හුත්තල තමයි. උබ ඔච්චර පොස් හුත්තෙක් නම් උබෙ අම්මලා අක්කා නංගිලා ගෑණු එක්කලා වට කරගෙන බීපන්කො. ගෝත්‍රික හුත්තලට පොස් ගති කියන්න අහවල් හුත්තකටද. මෙච්චර කල් බොලා බිව්වෙ මේ නීතිය තියෙන බවක් දන්නෙ නැතුව නම් දිගටම බීපල්ලකො. පොලීසියෙන් ඇවිත් බොන ගෑනුන්ව අල්ලන් ගියෙ නෑනේ. උබ පට්ටම පොස් පොරක් උනාට අර ඇමරිකන් යුරෝප් පොස් ෆැමිලි පිටින් එකට එකතු වෙලා කොරන දේවල් උබ දන්නවද දන්නෙ නෑ. උබ එහෙම දේවල් ගැන දන්නෙ නැත්නම් කියපන් ගෝත්‍රික අපි ඉන්නවා පොස් තොපිට කියලා දෙන්න.

    හැම ජනාධිපතිවරයෙක්ම පත් වෙන්නෙ මතට තිත කියාගෙන, හැබැයි උන් ආවට පස්සෙ කරන්න යන්නෙ කැසිනෝ ගේන එක නම්, ගැසට් ගහලා තියෙන නීතිය බුරුල් කරන්න නම්, ඒකට මේ කිසිම එකෙක්ට වරමක් ලැබිලා නෑ. මතට තිත කියන්නෙ පිරිමි බොන එකත් සීමා කරලා නැත්තටම නැති කරන්න වැඩ කරන එකට. හරි නම් බාර් ලයිසන් එකක් දෙන්න වත් මුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ. කට ඇරියොත් නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා පොලවෙ හැපෙන්න ගන්නවා. හැබැයි ඒ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙලා අපේ පවුල් සංස්ථාවට කෙලින්න එකකොට ගොන්යක්කු ටික රතු පලස් එලලයි පිලිගන්නෙ. තොපි ඉතින් පොස් විදිහට හිතුවට, වැඩ කරන්නෙ ඇතුලෙ පුස් උන් වත් නොකරන විදිහටනෙ.


    අනේ මේ හුකහන් අය්යේ කව්ද යකෝ ගෑනුන්ට බොන්න හොදයි කිව්වේ ..බොන එක ගෑනුන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් හොද නැ ..මම කිව්වේ ගෑනුන්ට එක නීතියයි පිරිමින්ට එක නීතියයි තියෙන්න හොද නැහැ ප්‍රජාතන්ත්‍රවාදී රටක කියල .එහෙම නැතුව බොන්න හොද හුත්තක් කවුද කිව්වේ . අම්මට නංගිට බොන්ඩ දීපන් කියද්දීම උබේ මානසිකත්වය මට තේරුණා
    හුත්තෝ ගැනු කියන්නේ අමුතු සත්තු වගේ පෙන්නේ හම්බයෝ වගේ වනචාරී පකයෝන්ට අපිට මිනිස් ගෑනු කියන්නේ එකම සත්ව වර්ගයක ලිංගය වෙනස් වෙන විදිහක් විතරයි කියල විද්‍යාවට ඉස්කෝලේ ඉගැන්නුවා ..විද්‍යාව ඉගෙන ගන්න එක පොස් කියල හිතන ගොතයොත් ඉන්නවනේ ..වගේ වහල්ලුන්ට මොන ප්‍රජාතන්ත්රවදයක්ද බන් වහල් කමම චුන් වෙනකොට
    ඇමෙරිකාවේ සුද්දෝ මොන කරත් මට මොකෝ මම කතා කරන්නේ ලංකාවේ ගොන් පාර්ට් ගැන ඒක සංස්කෘතිය නෙවෙයි මොන පකක් උනත්
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    වෙසිට බල්ලෝ දාලා හුකවන්න ඕනි පට්ට හුට්ටියෝ.සිංහලයා නැති කරන්න හදන ngo සල්ලි වලට කහින බල්ලියෝ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් අපි ගෝත්‍රික හුත්තල තමයි. උබ ඔච්චර පොස් හුත්තෙක් නම් උබෙ අම්මලා අක්කා නංගිලා ගෑණු එක්කලා වට කරගෙන බීපන්කො. ගෝත්‍රික හුත්තලට පොස් ගති කියන්න අහවල් හුත්තකටද. මෙච්චර කල් බොලා බිව්වෙ මේ නීතිය තියෙන බවක් දන්නෙ නැතුව නම් දිගටම බීපල්ලකො. පොලීසියෙන් ඇවිත් බොන ගෑනුන්ව අල්ලන් ගියෙ නෑනේ. උබ පට්ටම පොස් පොරක් උනාට අර ඇමරිකන් යුරෝප් පොස් ෆැමිලි පිටින් එකට එකතු වෙලා කොරන දේවල් උබ දන්නවද දන්නෙ නෑ. උබ එහෙම දේවල් ගැන දන්නෙ නැත්නම් කියපන් ගෝත්‍රික අපි ඉන්නවා පොස් තොපිට කියලා දෙන්න.

    හැම ජනාධිපතිවරයෙක්ම පත් වෙන්නෙ මතට තිත කියාගෙන, හැබැයි උන් ආවට පස්සෙ කරන්න යන්නෙ කැසිනෝ ගේන එක නම්, ගැසට් ගහලා තියෙන නීතිය බුරුල් කරන්න නම්, ඒකට මේ කිසිම එකෙක්ට වරමක් ලැබිලා නෑ. මතට තිත කියන්නෙ පිරිමි බොන එකත් සීමා කරලා නැත්තටම නැති කරන්න වැඩ කරන එකට. හරි නම් බාර් ලයිසන් එකක් දෙන්න වත් මුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ. කට ඇරියොත් නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා පොලවෙ හැපෙන්න ගන්නවා. හැබැයි ඒ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙලා අපේ පවුල් සංස්ථාවට කෙලින්න එකකොට ගොන්යක්කු ටික රතු පලස් එලලයි පිලිගන්නෙ. තොපි ඉතින් පොස් විදිහට හිතුවට, වැඩ කරන්නෙ ඇතුලෙ පුස් උන් වත් නොකරන විදිහටනෙ.

    ඇමරිකන් යුරෝප් පොස් ෆැමිලි පිටින් එකට එකතු වෙලා මොනව කොරත් උන් බන් ආතල් එකේ කාටවත් කරදරයක් නැතුව ඉන්නවා. ඒකට අපේ සංස්ක්රැතික කට්ටිය අනිත් එකාට ඉරිසිය කර කර, පොල් ගගහ, හූල්ල හූල්ල මැරෙන්න යනවා....
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සංස්කෘතියෙ අඩුපාඩු තියෙන්න ඇති. හැබැයි ඒ කාලේ ගෑණු බිව්වෙත් නෑ. පිරිමි බිව්වෙත් නෑ.

    නාලාගිරි ඇතා මොනාද දන්නෑ ගැහුවේ එතකොට වතුරද? :rofl::rofl::rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගැනු පිරිමි දෙගොල්ලොන්ටම බාර් වල රස්සාව කිරීම තහනම් කරවූ !!!!!
     
    Nov 14, 2017
    292
    54
    0
    මොනවා උනත් මේ දේවල් මේ රටට ගැලපෙන්නේ නෑ බටහිර සංස්කෘතිය දිහා බලල කරන්න ඕනේ ඕව නෙමෙයි . එකෙනුත් ගැලපෙන දේවල් තියෙනවා ඕනේ තරම්. වෙලාවට හරියට කෝච්චියක් ගියපු කාලයක් නෑ , තෙල් නැවක් පරක්කු උනොත් රටටම කෙලවෙනවා ඉතින් ඒ වගේ රටකට කොහොමත් ඕව ගැලපෙන්නේ නෑ . ඒ කෙසේවෙතත් මිනිස්සු කීදෙනෙක් පවුල් කීයක් අසරණ වෙන්න ඇතිද මේ හුත්තේ අරක්කු නිසා.මේ පොන්න පැටවූ ටික ඒවාට ගන්න විසඳුම් ද මේ ?:sorry:
    :sorry:පුටින් ල වගේ කොන්ද පන ඇති නායකයෝ ලබන්න තරම් පිනක් නෑ :sorry:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගැනු පිරිමි දෙගොල්ලොන්ටම බාර් වල රස්සාව කිරීම තහනම් කරවූ !!!!!

    එතකොට රනිල්ගේ ගල් කොල්ලන්ට බාර් වල රස්සාව කරගන්න පුලුවන් නේහ්
     

    Similar threads