උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්රැත සෙට් එක දන්නවා

මහින්ද නම් අපහු ගෙන්න දෙන්නේ නැහැ පුති

හිටන් හුටන්ට රෙදි නැතිව කඩේ ගියාට 

උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්රැත සෙට් එක දන්නවා

උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්රැත සෙට් එක දන්නවා

මරුසිරා;22744032 said:![]()
වීර දියණි සමනලී මාතාවට සාදුකරයක් දෙන්න පින්වතුනි![]()

උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්රැත සෙට් එක දන්නවා

උබ මතට විරුද්ධයි නම්. ගෑනුන්ට තියෙන නීතිය තියාගෙනම පිරිමින්ටත් නීති ගේන්න වැඩ කරන්න ඕනේ. උබ මෙතන කියන දේයි ප්රතිපත්තියෙයි ගැලපීමක් නෑනේ.
බුදු බණ අහපු මිනිස්සු ඕවායින් ඈත් උනා.
උඹට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් නියෝජනේ කරන්නේ මුළු කාන්තා පරපුරම කියන එක සහ රටේ මේ වෙනකොට තියෙන ලොකුම ප්රශ්නේ මේක කියල elakiriයේ ඉන්න බහුශ්රැත සෙට් එක දන්නවා
සංස්කෘතියෙ අඩුපාඩු තියෙන්න ඇති. හැබැයි ඒ කාලේ ගෑණු බිව්වෙත් නෑ. පිරිමි බිව්වෙත් නෑ.

මේ ටික උඹට නෙමේ......
ලංකාවෙ ඉතිහාසය ගැන දන්නෙ නැති, ලෝක ඉතිහාසය ගැන දන්නෙ නැති , ඇච්චො බැච්චො ටිකක් නෙගටිව් රෙප්ස් දීල තියනවා. උන්ට කියන්නේ ඉස්සර වෙලා ඉතිහාසය ඉගනගන වරෙල්ලා...
හරි මේ ටික උඹට.........................................................................................................................................

ලොල් සහගතයි බොසා . මේක රටේ ප්රමුක ප්රශ්නයක්වත් ලංකාවේ ගෑනුන්ට ප්රධාන උවමනාවක් වෙලා ස්ට්රයික් කරලා උත්ගොෂණ කරලා දිනා ගත්ත ලබ්බවත් නෙවෙයි .මංගලය යල් පැනල ගිය නීතියක් දැකල එක අයින් කරන්න ගිහින් අපේ හිටං ග්රාමසේවක තුමා ඒක පත්තරෙන් දැකල ගොන් කතාවක් කියනවා එහෙමයි එක මාතෘකාවක් උනේ මිනිස්සුන්ට නැතුව කාටවත් අදාළවත් නැ .මුළු ලෝකෙම එයාගේ මේ කොමිටලේ ගැන නිවුස් යනවා අර බ්රා සින් මයිලෝ සින් එක ගියා වගේ .රටක් විදිහට ආඩම්බරයි ඉතින් ...
අනික ගැණු ගැන තීරණ ගන්න නීති දාන්න උබල වලිකන්න එපා ..චාටරනේ ...
මම අද කල්පනා කරපු දෙයක් තමයි. අපේ පැත්තට කුණු ලොරියක් එනවා සතියට දෙතුන් වතාවක් වගේ, නමුත් මම කවදාවත් දැකලා නෑ ඒකේ එක ගෑනියෙක් වත් ඉන්නවා. එළවන එකාගේ ඉදලා, කුණු ලොරියට පටවන එකා දක්වා ඔක්කොම පිරිමි. සමතැන ගන්න දගලන ගෑනුන්ට ඕනේ කියනවනේ 25% කෝටා එකකුත් දේශපාලනය කරන ගෑනුන්ට. එතකොට ඇයි මේ ගෑණු කවදාවත් මේ වගේම කෝටා එකක් දෙන්න කියන්නේ නැත්තේ කුණු සුද්ද කරන්න, බර වැඩ කරන්න, කන්ස්ට්රක්සන් වල වැඩ කරන්න, ගෙවල් හදන්න, බදාම අනන්න, වැල්ඩීන් කරන්න, කාණු සුද්ද කරන්න, වැසිකිලි සුද්ද කරන්න, වාහන හෝදන්න, පිටකොටුවේ නටාමි ජොබ් කරන්න, පොල් කඩන්න ගස් නගින්න, බස් වල ටිකට් කඩන්න, ගිනි නිවන්න? මම නම් දැකලා නෑ බටහිර වත් සමතැන ගන්න දගලන ගෑනු මේ වගේ දුෂ්කර වෘත්තියන් වල කෝටා එකක් ඉල්ලලා තියෙනවා ගෑනුන්ට කියලා. අපේ රටේ අවුරුදු 30කට අධික යුද්ධයක් ගියා, ඒකේ ඉදිරිපෙළ සටන් වලදි 99.9% වගේ හිටියේ කොල්ලෝ (99.9 දැම්මේ එක කෙල්ලෙක් දෙන්නෙක් හිටියද කියලා ශුවර් නැති නිසයි). එතකොට සමතැන කෝ? සමතැන ඕනේ ඔෆිස් වල සැපට වාඩිවෙලා කරන ජොබ් වලදී විතරමද? පාර්ලිමේන්තුවේ මිනිස්ටර් පට්ටමක් ගන්න විතරමද? පහළ පෙලේ රැකියා වලදි සමතැන ඉල්ලන්නේ නැත්තේ ඇයි? මේවා බයිලා. මේ සමතැන හුදෙක්ම බයිලාවක් විතරයි.
ඇත්ත තමා
++ දැන් ඒ ගහපුවා හොඳයි? බුදු හාමුදුරුවො අනුමත කරාද? නෑනේ. බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ සුරාව පොඩ්ඩක් වත් පාවිච්චි කරන්න එපා කියලා. උබලගෙ ජේසු තුමා නම් මොනා කිව්වද දන්නෙ නෑ. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම් වටිනවා මචන්.

මචන්, තාත්තලා ගොඩක් බොන්න පුරුදු වෙලා පවුල් සංස්ථාව වට්ටගෙන තියෙන්නෙ. එහෙම වෙලාවට අම්මා තමයි ඇදගෙන යන්නෙ. ඒ වගේ පවුල් වලට මම උදව් කරලා තියෙනවා. සුරාවෙන් පවුලට වෙලා තියෙන හානිය කඳුලු පුරව ගත්තු ඇස් වලින් කර බාගෙන කතා කරන අම්මලගෙ කට හඬ මම මගේ කනටම අහලා තියෙනවා.
තියෙන්න ඇති. බුදු බණ අහපු මිනිස්සු ඕවායින් ඈත් උනා.